වතුගෙදර වැසූ සුරාසලක් යළි විවෘත නොකරන ලෙස ඉල්ලා නගරයේ කළු කොඩි එසැවූ පිරිස අද සවස පාරේ වාඩි වී උද්ඝෝෂණයක් ඇරැඹූහ. සුරාසල විවෘත නොකරන බවට ප්‍රතිඥාවක් අවශ්‍ය බව උද්ඝෝෂකයෝ කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ජයවේවා! (නි)
නිමලා , උද්ඝෝෂණයට විරුද්ධව වැඩිපුරම අදහස් දක්වලා තියෙන්නේ ලංකාවේ මොන පැත්තේ අයද කියලා පේනවා නේද ? ඒ පැති පෘතුගිසි ලන්දේසි ආධිපත්‍යයට දීර්ඝ කාලයක් නතුවෙලා තිබුණේ. ඉතින් ඒ අය අගය කරන්නේ ඒ සංස්කෘතිය. අවාසනාවකට දැන් හුගක් සිංහල බෞද්ධයොත් ඒක හිස් මුදුනින් පිළිගන්න පෙලඹිලා. කසිප්පු මුදලාලිලා කෙසේවෙතත්, රටක රජයක් ඔයවගේ පහත් පෙළේ ව්‍යාපාර පවත්වාගෙන යාමට අනුබල දීමට විරුද්ධ වීම රටට යහපතක් වීම දැකීමට කැමති ශිෂ්ට සම්ම්පන්න පුරවැසියෙකුගේ යුතුකමක්! වතුගෙදර ජනතාවට ජයවේවා ! (නි)
ඉතිහාසයේ සිටම ලංකාව බේරගන්න මුල් වුණේ දකුණේ ජනතාව. මත් උවදුරෙන් රට බේරගන්නත් ඔබම මුලිකත්වය ගන්න. ඇරඹූ විරෝධතා ව්‍යාපාරය සාර්ථක වීමට මගෙත් සුබ පැතුම් ! (නි)
තුවාන්, වාසියට හුරේ කියන නුඹලා ඇයි බන්ගලිදේශය ගැන නිහඩ? නුඹලා පාඩමක් ඉගෙනගන්නේ ලංකාවෙන්. (නි)
නියමයිනේ සිංහයා අවදිවෙලා.. සුරාමේරය කියන බණ පදය ක්‍රියාවෙන්ම තියෙන්න ඕන..!(නු)
කසිප්පු මුදලාලිලද මෙතන උද්ඝෝෂණය කරන්නේ..!(නු)
උද්ඝෝෂණය ඉවරවෙලා ඇගේ මහන්සියට ටිකක් ගනීද දන්නේ නැහැ නේද?(නු)
කසිප්පුවලට හොද ඉල්ලුමක් හදාගන්නද දන්නේ නැහැ..!(නු)
සුරා සැලැක්, හෝර සුරා සැලැක් විවෘත්ත වනවානම් එය වැසීමට හෝ වෙනත් සමාජ පරිහානියකට තුඩු දෙන ස්ථානයක් හෝ වැසීමට කිසියම් කෙනෙකු/ සංවිධානයක් ක්‍රියා කරයිනම් එය අප අගය කළ යුතු කාර්යකි. නමුත් එයට සහභාගි විය යුත්තේ මත්පැන් නොබොන අයම විය යුතු නැහැ. සමාජ පරිහානියට තුඩු දෙන ඕනම කාර්යකට විරුද්ධ වීම ඔබේත් මගේත් වගකීමකි.(නු)
සුරාසැල් නැත්නම් හොර කිසිප්පු කරුවන්ට හොදයි.. මේවා බොන මිනිසුන් ඉක්මනට මැරෙනවා..!(නු)
අපේ දෙමාපියන් මතක තියාගන්න, මොන උද්‍ඝෝෂණයක් ආවත් තමන්ගේ දරුවන් ඒවට සම්බන්ධ කර නොගන්න. දෙමාපියන්ගේ වැරදි මත නිසයි දරුවන් නොමග යන්නේ. (නි)
අර මිනිස් අනුරුවක්ද පුච්චන්නේ.. සුරාසැල් වහන්නලු.. අනේ පුදුමයි නේද ?(නු)
හොද උත්සාහයක් නමුත් හරියන එකක් නැහැ..!(නු)
නොබොන අයනේ මේ අදහස් දක්වලා තියෙන්නෙ..!(නු)
සුරාසල් වගේ තමයි මස් කඩයත්. වැහුවොත් පාඩුව අපේ සිංහලයන්ටම තමයි. (නි)
රටේ වෙන දේවල් දිහා බලද්දී මේ මොකක්ද මේ? (නි)
ඔය ඔක්කොම නොබොන අයද? (නු)
කිඹුලාපිටිය ආඩිඅම්බලම ප්‍ර දේශයට හොද වෙළද සංකීර්ණයක් සමග සුරාසැලක් දෙන්න.. අපි නම් උද්ඝෝෂණය කරන්නේ නැහැ.. හැබැයි ජරාව නම් එපා..!(නු)