‘‘තවත් කළු ජූලියක් එපා“ යැයි කියමින් සම අයිතිය ව්‍යාපාරය අද ගාල්ලේ බස් නැවතුම්පොළ ඉදිරිපිටි දී අත්සන් එකතු කළහ. කළු ජූලිය පිළිබඳව හා එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඇතිවන දුර්විපාක පිළිබඳවත් දැනුම්වත් කරමින් පත්‍රිකා බෙදීම ද සිදුකැරිණි. 1983 ජූලි මස 23 වැනිදා ඇති වූ ගැටුම් හේතුවෙන් කළු එම ජූලි මාසය කළු ජූලිය ලෙස හැඳින්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය නොවන සංවිධාන කියක් හරි හොයා ගන්නත් එපැයි. (නදී)
එතකොට හාමුදුරුවන්ට ගහපු එක හරිද? ඕක අත්සන් කරන බුරුවන්ටයි කියන්නේ තමන්ගේ ජාතිය ගැන හිතන්න (නදී)
කළු ජුලිය එකක් නැවත නොවේවා කියා පතමි (නදී)
එවකට පැවැති රජය මෙයට අනුබල දුන්නා. පසුව මෙයට පටලලා පක්ෂ කීපයක් තහනම් කලා. (නදී)
කළු ජූලිය විතරක්ද, පොලීසියට නිවාඩුත් දුන්නා මතකද? (නදී)
සැමදාම පුවත් පත් වල තියෙන දේවල් දැක්කම කළු ජූලී හැමදාම තියෙනවා වගේ (නදී)
මේවා තමයි රටේ වෙන්ඩ ඕනේ මගෙන් සුභ පැතුම් (නදී)
කොහෙන්ද මේ කට්ටිය ඇවිත් තියෙන්නේ ? මේවා කවුරුහරි හොයන්නේ නැද්ද ? රට කෑලි වලට බෙදිලා පාලනයක් නැහැ වගේ. අවුස්සන්න ආපු කට්ටියක්, ආයේ මෙහෙත් අහිංසකයෝ ටිකක් මරාගන්න බලනවානම්? සල්ලි කොහෙන්ද එන්නේ කියල හොයන්න බලධාරීන් නැද්ද? (නදී)
‘‘තවත් කළු ජූලියක් එපා“ ඒ උනාට "ජිහාඩයත්" එපා. (නදී)
කුමාරගේ කතාව හරියටම හරි. කලු ජුලියට වැඩිය හපන් ජිහාඩිය (නදී)
මොකක්ද ජිහාඩිය කියන්නේ..? කුමාර් මම ඇත්තටම දන්නේ නැති නිසයි ඇහුවේ (නදී)
කපිල ඔයා හරි (නදී)
කපිල සහ මාලි ..ඔවු එක්කෙනෙක් දෙන්නෙක් ගහපු පලියට කළු ජූලියක් පටන්ගන මුළු රටම ගිනි තියන්න !!! ලඟදි පන්විල පැත්තේ හාමුදුරු කෙනෙකුට සිංහල මිනිස්සු ගැහුවා ..එකටත් කළු ජූලියක් ඔනවෙයිද ? (අ)