කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස මාරු කැර ඇතැයි පොලිසිය කියයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා කළුතර කොට්ඨාස භාරව පත්කරනු ලැබ සිටී.
අලුත්ගම කලබල සමයේ කළුතර කොට්ඨාසය භාරව කටයුතු කළේ රොෂාන් සිල්වා මහතායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම අද කැඳ හැලියක් මේක අපේ කරුමේ (නදී)
රාජ්‍ය සේවකයන් ලංකාවේ ඕනෑම ස්ථානයක වැඩකරන බවට ගිවිසුමකට අත්සන් කර ඇති බව බොහෝ දෙනෙක් නොදනී. (නදී)
නරකම නැහැ (දී)
ආ.... ආ...... හිටි ගමන් මාරු කරලා (දී)
නිරාන් ගේ කථාව දවසේ වටිනාම කථාවයි. අපි නිකන් අසරණ වෙලා වගේ බුදු හාමුදුරුවනේ, (ස)
අද පොලිසියේ රාජකාරියක් කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් (නි)
රොෂාන් මහතාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා! (නි)
මේ පොලිස් කුට්ටම අනන එක කවදා නතර වේවිද දන්නේ නැහැ. (නදී)
රාජ්‍ය සේවකයෝ නේ. (නදී)
මේකේ මොනවා හරි ලොකු ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙනවද මටනම් තේරෙන්නේ නැහැ. රජයේ සේවකයෝ උනහම ඔහොම තමයි, ලංකාවේ ඕනෑම පළාතක සේවය කරන්ට සුදානමින් සිටිය යුතුයි. මේවා අමුතු දේවල් නෙමෙයි. (දී)
ඒ උනාට අවුලක් නෑනේ. (ස)
එස් .පි .මාරු කරලා වැඩක් නැහැ .පොලීසිය ස්වාධීන කරමු. මමත් උදවු කරනවා ඒ වැඩේට . (ස)
කාටද උදව් නොකෙළේ ? (ස)
රොෂාන් අස් උනොත් මමත් අස්වෙනවා ? (ස)
රොෂාන් මහත්තයටත් වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්. (ස)
පොලිස් සේවයේ මෙවැනි ස්ථාන මාරු වලට පුරුදු වියයුතුයි (නි)
හරි වැඩ (නදී)