
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් කොට්ඨාශ බලමණ්ඩල සභාපතිවරුන් දෙදෙනකු පත් කිරීම කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී සිදුවිණ.
බන්ඩාරගම මැතිවරණ කොට්ඨාශය සඳහා වෛද්‍ය යුරේෂ් ප්‍රනාන්දු සහ මතුගම ආසනය සඳහා නීල් මුණසිංහ මහත්වරු පත් වූහ.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුහු සංවිධායකවරුන් පත්වීමේ ලිපි බාර ගත්හ. හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාද එම අවස්ථාවට සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd