ඕලන්ද යුගයට අයත් බවට විශ්වාස කරන ලෝකඩ හෝ තඹ කාලතුවක්කුවක් කොළඹ වරාය මුහුදේදී හමුවී ඇතැයි රේගුව කියයි.
ටොන් දෙකක් පමණ බරැති අඩි හතක් උසැති කාල තුවක්කුව රේගු ජෛව විවිධත්ව,සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකය මගින් පරීක්ෂාවට ලක් කැර ඇති අතර එය රේගුව භාරයට ගැනීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලි ගිය නැවක්ද? (නදී)
පින්තුරු ටිකකුත් දැම්මොත් නේද හොද?බලන්නත් ආසයි. (නදී)
ඕලන්දයෙන් අපේ ජාතිය නැත්තට නැති කරන්න ගෙනා කාලතුවක්කු වෙන්න ඕනා. ඒක නැවත් සමග මුහුදු බත් නුනා නම් නිදහස් සටන් වලදී කොපමණ තරුණයින්ගේ ජීවිත නැති වෙනවා ද ? (නදී)
ආරියසේන මහත්තයෝ! දැන් ඉන්න අය වැඩේ ඕලන්ද කාරයින්ට වඩා හොඳින් කරන්න දන්නවා. ඕක මුහුදු පතුලේ තිබුන කාලේ නොවෙයිද ලංකාවේ තරුණ තරුණියන් 80,000ක් විතර අතුරුදහන් උනේ?(නදී)