ගංගා නම් ග ආශිත ගංගා ගලා උතුරු ඉන්දියාවේ ඇතිවී තිබෙන ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර සුන්බුන් වල සිරවී සිටින සහ ආපදා ප‍්‍රදේශවල කොටු වී සිටින දහස් ගණනක් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 60 ක් සහ හමුදා භටයෝ 10 000 ක් ද යොදවනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනා දැන ගනිත්වා දෙවියන් දෙනදේ කාටවත් වලක්වන්න බැහැ. දෙවියන් වලක්වන දේ කාටවත් දෙන්නත් බැහැ. කටවල් පරිස්සම් කරගත්තොත් ඉතා වටිනවා.(නදී)
අපෝ ලංකාවේ ඔහොම දෙයක් වුනා නම් මෙලහකටත් දේශපාලන පක්ෂ එකතු වෙලා බයිලා කියනවා. බේරගන්න කවුරුත් නෑ. එක්කෝ බනිනවා ආණ්ඩුවට, එහෙමද ඉන්දියාව බලන්නකෝ මෙපමණ විපතක් වෙලත් මහාමේරු පර්වතාවය වගේ ඉන්නවා.(නදී)
ඔය ගඟ තමිල්නාඩුව පැත්තට හරවමුද දෙවියනේ. (නදී)
ගඟ ගලන දිහාවටයි ගඟ යන්නේ එයයි සොභාවධර්මයයි. රටක සොභාව ධර්මයෙන් එන ජාතිය තමයි රටට උදව්කරන්නේ එයයි සොභාවධර්මය. (නදී)
ඇයි ද්‍රවිඩ අය අපේ රටට උදව් කරන්න එන්නේ, එයාලා උදව් කරන්න ඕනේ ඉංදියාවටනේ.(නදී)
මේක ජයලලිතලා ඉන්න පැත්තට යන්නෙ නැද්ද හැබෑට? (නි)
ලංකාවෙන් ගිය වන්දනාකරුවන් එහෙම මේකට මැදි වෙලා නැතුව ඇතැයි සිතමි. (නි)
කොහේ හිටියත්, මොනවා කළත්, කවුරු වුණත් වෙලාව ආවහම යන්න වෙනවා (නි)
සත්‍යම් සිවම් සුන්දරම්.(නදී)
අදහස් වලින් පෙනෙන්නේ, මිනිස් ජීවිතයකට හානියක් සිදු වුනාම සතුටු වෙන තිරිසනුන් කියලයි ඉන්නේ. (නි)
නීල් රණා කියන්නේ වටිනා සිද්ධාන්තයක්. පටු අදහසක් නොවෙයි. (නි)
බෝධි පූජා පවත්වා හෝ මෙම ගංගාව තමිල්නාඩුව මැදින් ගලා බැසීමට සලස්වන මෙන් ඉල්ලා සිටිමු. (නි)
පැත්තම හොඳට සුද්ද වෙලා (නි)
දැන් ලංකාවෙත් සිදුවන දේවල් දෙකකම මෙහාටත් එන්න බැරිවෙන එකක් නැහැ.කව්ද ඒ දෙවියා? එයාව බේර ගන්න කව්රුත් නැද්දෝ? (නි)
අපිට කරන්න පුළුවන් විදිහට උපකාර කරමු ඒකයි මිනිසත් කම.(නදී)
අනේ දෙවියනි මේක තමිල්නාඩුව පැත්තට හරවන්න අපිව කන්නේ මෙයාලා.(නදී)
පසුගිය වසරේ ජුලි මාසය පුරා ගංගා, යමුණා ආශ්‍රිත නගර ගම් දනව් වල සංචාරය කලපසු මට හැඟෙන්නේ ඉන්දියාවේ දහ ජරාව සෝදා යාමට නම් මෙවැනි ගංවතුර වසරකට වරක්වත් පැමිණීම ජරාවට ජීවත්වන මිනිසුන්ට ආශීර්වාදයක් බවයි. (අ)
විපතකදී,කිලිටි සිතින් අනවශ්‍ය අදහස් පළකර මිනිසත් කමට නිගරු කිරීමෙන් වලකින්න. අද ඔවුන්ට හෙට අපට විය හැකියි. අපේ පවුකාරකමේ තරම කොතෙක්ද කීවොත් සම්මා සම්බුදු පියාණන් සතුරාටත් මෙත් වඩන්නයි කල දේශනාව අමතක වෙලා.(නදී)
සොබාව දහමත් කුරිරු වෙන්නේ අහිංසක දුප්පත් ජනයාට නොවේද ?(නදී)
දුකට, සැපට, පිනට, පව් හොදා ගන්නට, බුදුන් ඇතුළු විවිධ ශාශ්තෘවරුන්ගේ පවස නිවන්නට ඔබ කල පින් වැඩි වීද මේ සා පව් කරන්නේ?(නදී)
ඉන්දියාවේ වෙන දේවල් ඇහුවම දැක්කම හිතෙනවා ගංගා නදිය කෝප වෙලා කියලා. ඉන්දියාවේ මිනිස්සු ගංගා නදිය දේවත්වයෙන් සලකනවා. ඒත් නදිය දන්නවා මුන් මිනිස්සු නොවන තිරිසනුන්ටත් අන්ත ජාතියක් කියලා. අපේ රටේ අහිංසක හාමුදුරුවරුන්ට කරපු පාහර වැඩ වලට බුදුන් උපන් රටේ පුජනිය ගංගාවෙන් හොද පාඩමක්.(නදී)
මෙය නම් දේව ශාපයක්...!! ලොවේ නන් දෙසින් සිදූවෙන අපරාද වලට සොබා දහමත් දරුනූ වෙමින් යන සැටියි මේ දේවල් වලින් පෙන්නූම් කරන්නේ.(නදී)
තමිල්නාඩුව ලෝකෙට කෙසේ වෙතත් අපිටනම් බරක් වෙලා වගේ අදහස් වලින් පෙනෙන්නේ. ලංකාව කියන්නේ ලෝකේ නෙවෙයි. නොයෙකුත් ඉන්දියානු සංස්කෘතීන් ආභාෂයෙන් ගොඩ නැගුනු අප , ගොඩ උන ඉනිමගට පයෙන් ගසන්න හොද නැති බව මතක තිය ගන්න. ශිෂ්ට සම්පන්න , මනුෂ්‍ය කමින් පිරුණු ජාතියක් බවට පත් වෙන්න බැලුවනම් හොදයි. අනෙක අර රණවිරුවා තම ජීවිතය පරදුවට තබා ජීවිතයක් බේරගන්න එක මේ අදහස් දක්වපු කාටවත් පෙනුනේ නැද්ද? වපර ඇහෙන්ම බලල පුරුදු වෙන්න එපා.(නදී)
මිනිස් ජීවිතයකට කවදාවත් හානියක් සිදු උනාම සතුටු වෙන කෙනෙක් නෙවේ මම. ඒත් මේ ගග ගලන්න තිබුනේ මේ අසරණයින්‍න්ගේ අහලකින්වත් නෙමේ මුළු දකුණු ඉන්දියාවම සෝදාගෙනයි.(නදී)
සම්පත් තුෂාරි අදහසනම් හොඳයි. තමිල්නාඩුව මේ ලෝකෙටම බරක්.(නදී)
උදව් කර ඔවුන්ගේ පක්ෂග්‍රාහී කටයුතු වලට හොඳ ප්‍රතිචාරයක් ලබාදිය යුතු අවස්ථාවක් (නි)
තමිල්නාඩුව පැත්තට හරවන්න බැරිද දන්නේ නෑ.(නදී)
නීල් , අපිටත් සුනාමියක් ආවා ඒක අමතක කරන්න එපා. වෛරය සංසිදුවා සාමකාමී සිත් වලින් සිතන්න , ඒත් අර මොහොමද්ලා නම් ඉන්දියාවට වෛරෙන් ඉන්නේ, ඒ අය පකිස්තාන් අයනේ. කාශ්මීරේ ප්‍රශ්නේ නිසා.(නදී)
මිනිස් ජීවිත වල වටිනාකම නොදන්නා ,මොන ආගමක්වත් අදහන්නේ නැති අය මේ වගේ දේවල් වලට අදහස් නෝදා ඉන්නවනම් තමා හොදයි.(නදී)
මෙය විනාශයක් නොවේ මෙය පව් සේදී යාමක් පමණි (අ)
අප්පේ මහා විනාසයක් නේද ? පුළුවන් හැටියකට අපිත් උදවුවක් කරමු නේද ?(අ)
තමිල්නාඩුව පැත්තට හරවන්න බැරිද දන්නේ නෑ. (අ)