ගංගොඩවිල වනාත පාරේ මිනිසුන් සපා කමින් ගෙවල්වලට හා වාහනවලට පනිමින් මාස නවයක් තිස්සේ ප්‍රදේශයට හොල්ලා ගෙන සිටි වඳුරා නිර්වින්දනය කර අල්ලාගත් වනජීවී නිලධරයෝ එම සතා රක්ෂිතයකට මුදා හැරීමට යති.
සමුද්‍රදේවී බාලිකාවටද හිරිහැරයක් වු මේ වඳුරා අද (14) අල්ලාගත හැකිවුයේ ගෙයකට පැන සිටියදී ගෙහිමියා දොර වැසීම නිසාය.
වනජීවී අධ්‍යක්ෂ (සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද්,පශූ වෛද්‍ය සුහද ජයවර්ධන මහත්වරු නිර්වින්දන කටයුතු කළහ. මිනිසුන් නව දෙනකු සපා කෑ මේ වඳුරාගේ හැසීරීම සාමාන්‍ය අතට හැරෙන තුරු මාසයක් පමණ වනජීවී බාරයේ තබාගැනීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන මෝඩයෝ වගේ අදහස් දාලා වටිනා කාලය නාස්ති කරන්න එපා. (නි)
ඔය රිලවුන් ගෙන් පරිස්සම් වෙන්න මොකද ජලභීතිකාව න්තියෙන්න පුළුවන් (දී)
කවුරු හරි උගේ ප්‍රජා අයිතිය උල්ලංගන කරලා වත්ද ?
අම්මෝ බන්දුල පෙරේරා, දෙනවයි කියල ඔහොමත් දෙනවද ? (ස)
පස්සේ ආපහු අර වඳුරා අපේ ගෙදරට පැන්නා... අපි ඌ කාමරේකට රිංගනකම් ඉදලා දොර වැහුවා...මුලු කාමරේ පුරාම දුවල විනාසයි කාමරේ... (ස)
අද මිනිසුන්වත් මේ වගේ කරන කාලයක් ඇවිත් තියෙන්නේ.(ස)
මේක වනජීවී දෙපාර්තමේන්තුවේ ලෝක වාර්තාවක්,ගිනස් පොතට යවමු,මේ තරම් කෙටි කාලයක් තුලදී වඳුරව අල්ලාගැනීම ගැන. (ස)
බන්දුල පෙරේරාට අමතක වෙලා එයත් නියම වඳුරෙක් බව අනේ කාලේ වනේ වාසේ කිවුවලු..... (ස)
කෙනකුගේ පෙර ආත්මේත් ඕකට සම්බන්දයි කියන්නත් කට්ටියක් ඇති. (අ)
අම්මෝ,බන්දුල මහත්තයට තදවෙලා වගෙයි. (ස)
රුපවතී අක්කේ... අර වල හාර ගත්තද ..? (ස)
පුදුමයි. වැඩිය දේශපාලන බලපෑම් එන්නේ නැතුව ඇති. වදුරට හොද පාඩම. එළියට ආව ගමන් දේශපාලනයට එකතු වෙන්න තියෙන්නේ (නි)
මේ හාලුපාරුවන්ගේ මෝඩ කමෙන්ට් දැක්කම මට මේකට මගේ අදහස් දාන්න එපා වෙනවා. මෝඩ නරි රැළක්. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ වඳුරෝ නිසයි.(නදී)
මෙතන ඉන්න කාටහරි මට කියවලා කණ රත් කර ගන්න ඕන වෙලා තියෙනවා වගේ මේ දාන කමෙන්ට් වලින් මට තේරෙනවා. බූරුකම තිබ්බට ඒක ප්‍රදර්ශනය කරලා අනුන්ගේ හාස්‍යයට ලක් වෙන්න එපා.(නදී)
හොදට කට්ටිය සෙට් වෙලා වගේ. බෝතල් පාටියක් වත් තිබුණද? අපිට ආරාධනා කරන්නේ නැද්ද? අපිත් හොඳට කන බොන මාලු ලෑල්ලේ අය තමයි හරිද? (නි)
බන්දුල ,ඔයා කතා කරන්න ඉගෙන ගෙන එන්න. ඔයා හිතන්නේ ඔයා වගේ මෝඩයෝ ලංකාවේ තවත් ඉන්නවා කියලද? මේවා කියවන්නේ උගත් වැදගත් බුද්ධිමත් අය මිස ඔයා වගේ අය නෙමෙයි. (නි)
මටනම් පුදුම හිතෙනවා මේවා දැකල. ගම්වල ගෙවල් වලට වදුරෝ රිලව් ..ඌරෝ .කලවැද්දෝ. සර්පයෝ. අලි. කොයිතරම් කරදර කරනවද. (ස)
ආ..බන්දුල අයියේ, අර නිධානෙ ගැන නේද ඔයා කියන්නේ ..?තවම බැරි වුනානේ අනේ...? (නි)
අපේ බන්දුල අයියා ..දම් පාට වෙලා...?මටත් පෙනෙන විදියට මෙයාලා හොඳ බෝතල් පාටියක් දමාගෙන වගේ...කවුරුවත් නහයවල් හෙම සපාකන්නැහැ... ඔන්න මං කිව්වා ...? (ස)
අනේ කවුද මේ බන්දුල පෙරේරා කියන කෙනා කියන්නෙම මහා අමුතු කතා එයත් මට පෙනෙන්නේ වඳුරෙක් වගෙයි. හැබැයි බන්දුල පෙරේරාගේ අම්මා තමයි එයා මේ අදහස් දාන විදියට බලන අයගෙන් බැනුම් අහන්නේ. (ස)
බන්දුල පෙරේරා මහත්තයෝ, ඔයා අදහස් දමන්නේ හරියට සර්ව සම්පුර්ණ පුද්ගලයෙක් වගෙයි නේ.ඔයා ඔයා විදියට අනිත් අයට කියන්න එපා. (නි)
බන්දුල අයියේ ..ඔය කෙල්ලො ටිකයි කොල්ලෝ ටිකයි ..ඔයාට ගොඩක් ආදරෙයි ..ඒගොල්ලො ඔයාගේ හැරමිටියෙන් අදින්නේ තියන කොලුකමට ඔයාව අවුස්සන්න...ගණන් ගන්න එපා ...? (ස)
පොන්බුලේ මගේ පොන්බුලේ,හොඳ වැඩේ සිදාදියේ කරක් ගහන්න ආවට බලාගෙනයි වනජීවී ඇත්තෝ මක් කරයිද දන්නේ නෑ....... (ස)
මම හර්ෂනීටයි, මධුමාලිටයි, මධූෂාටයි කිව්වයි කියලා හිතාගන්න. මාව ඔහේලාගේ මිම්මෙන් මැනලා අදහස් දක්වලා පව් පුරෝගන්න එපා. මට අපහාස කරලා මාව කේන්ති අවුස්සා ගන්න එපා. එහෙම කරලා මාව නරක මිනිහා කර ගන්න එපා. (නි)
මට හොඳ වැදගත් විදිහට ඉන්න උගත් වැදගත් අය ගැන හරිම ඉරිසියායි. මොකද මම වඳුරු ප්‍රතිපත්තියට ආසා කරන කෙනෙක් (නි)
හැමදාම කියනවා මේ ප්‍රවෘත්තියට කමෙන්ට් කරද්දී වැදගත් උගත් බුද්ධිමත් අදහස් විතරක් දාන්න කියලා. කට්ටියට ඒක තේරුම් ගන්න තරම් වත් උගත්කමක් නැති හැටි.. මෝඩයෝ වගේ හැසිරෙන්න එපා. ඔය ගොල්ලන්ගේ මේ හැබිචෝල් කතා සේරම විදේශිකයින් බලලා අපේ රට මෝඩයන්ගේ රටක් හැටියට වටහා ගත්තොත් ඒකේ වගකීම ඔහෙලාටම තමයි වෙන්නේ.(නදී)
පිරිමි පැවතෙන්නේ වදුරගෙන් කියලා මම අහලා තියෙනවා. ඒක ඇත්තක් වෙන්න ඇති.අපේ අම්මා මට ඔය කතාව කියලා දුන්නේ. (නි)
අහන්න දෙයක් නැහැ ලංකාව දැනටමත් ආසියාවේ ආශ්චර්ය වීම ගැන. (නි)
පාලිත, අපේ රට කොහොම රටක්ද කියලා මුළු ලෝකෙම දන්නවා. මට පුදුමයි විදේශිකයෝ සිංහල පත්තරේ කියවනවා කියල අහනකොට. (නි)
මෙන්න බොලේ මාර වැඩක්!!මිලානෝ වල ඉන්න පණ්ඩිතයෙක් එහෙ ඉන්න ඉතාලි කාරයන්ට සිංහල පත්තර කියවන්න පුළුවන් කියනවා.(ස)
"පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට" කියන කතාව හරියටම හරි. ඇයි ඔයාලට ඒක ඇහුවම රිදෙන්නේ? ඔයාලා මෝඩයෝ නිසා නේද? (නි)
මම බැඳපු ගැහැනුන්ට 'ට්‍රයි' කරන්නේ නැහැ ප්‍රතිපත්තියක් වශයෙන්. ඒ වුනාට ඒක කරන සමහරු නම් හදිසි මෙහෙයුම් වල ඉන්නවා. (නි)
ඉස්සර මට කැමැත්තෙන් හිටියේ ජගත් විතරමයි. ඒත් මේ පර සඳරුවන්ටත් ඒ වැඩේට හිත ගිහිල්ලා වගේ කොයි වෙලාවේ බැලුවත් මගේ පස්සේමයි. දැපනේ වැටිලා වගේ එන්නේ.. (අ)
කලින් කොහේද හිටියේ (අ)
මෙයා ඒගොල්ලන්ගේ ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක්.(නදී)
කැලණියේ ගණන් කාරයා කියාගත්තු කෙනාවත් නිර්වින්දනය කෙරෙමින් පවතිනවාලු නේද?(නදී)
ඔහොම එව්වෝ බුරුතු පිටින් අල්ල ගන්න තිබුකා අද හවස කොටුව පැත්තට ගියානම්. ඔය වගේම කෙනෙක් හිටියා අත බදාගෙන බෝඩ් එකක් එල්ල ගෙන. එයා නම් ලගදි හිරෙන් ආපු අයි ආර් සී කාරයෙක් ෂුවර් එකටම.මුනේ තියෙන්නෙම් දැක්කම දමල අනින්නම හිතෙන ගතියක්.(නදී)
එයා සුදුසු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමට (අ)
කැලණියේ ගනන්කරයාගේ පුතාගේ වැඩේ මොකද දන්නේ නැහැ දැන්. සද්දයක් නැති නිසා අහන්නේ. (අ)
මේ වඳුරා පිටුපස්සේත් පළාත් සභා , ප්‍රාදේශිය සභා සභාපති වගේ කෙනෙක් ඉන්නවද කියලා සොයා බැලුවොත් නරකද? චන්ඩියෙක් කොහේ හරි හිටියොත් අනිවාර්යයෙන්ම මෙහෙයවන ලොක්කෙක් ඉන්නවා නේ.මස නවයක් අල්ලන්න බැරි උනා නම් ඉතින් මූ චන්ඩියෙක් තමයි. (අ)
යකාගේ වදුරෙක්නේ? (අ)
කැලණියේ ලොක්ක එයාගෙම ලොක්කාගෙන් කාල වගේ.බජාර් එකේ හැමෝටම හැමදාම එකම බඩුව විකුනන්න බෑ.දැන් මගේ කාලේ (අ)
සදරුවන් මෙයා කලින් හිටියේ.. අර දියවන්නාව ලඟ ලොකුවට පෙනෙන බිල්ඩිමේ...? ඒ පුරුද්ද තමයි ඔය (අ)
රට පාලනය කරන ගමේ චන්ඩි කියල හිතන් එන්න යටත් කවද හූ දවසක වෙන්නේ ඔය ටිකම තමා (අ)
මේ අරතුමාගේ පුතෙක්නේ. (අ)
හැම දෙයකටම වඳුරෙක් වගේ පනින මධුෂා මිස් පේන්න නැහැ වගේ. (අ)
ධම්මික නවරත්ත මහත්තයත් වඳුරා වගේ හැම දේකටම ඇඟට කඩා පනින නිසා මම කැමතිම නැහැ. බොරුවට සද්දේ විතරයි. කරන කිසිම වැඩකුත් නැහැ. බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැල්ලුන්. අන්න ඒ වගේ තමයි රවි මහත්තයයි ධම්මික මහත්තයයි (අ)
නාගරික ප්‍රදේශ වල මෙවැනි උවදුරක් මාස නවයක් තියෙද්දිත් වනජීවී මහත්තුරු වඳුරව ගෙදරකට කොටුකරනකම්ම බලාගෙන හිටියද? (අ)
ඔන්න ඔහොම තමයි චින්තන කාරයෝ අල්ලන ඕනේ.(නදී)
හැබැයි වඳුරා වගේ මගේ හැම වැඩකටම ඇඟිලි ගහලා මගේ අතින් ගයානුයි, ප්‍රසන්නයයි හොඳ පරිප්පුවක් කනවා ආයි ජීවිතේට මතක හිටින්නම. කසුන් තමයි ප්‍රසන්නයට කේලම් කියන්නේ වඳුරෙක් වගේ. ගයාන් හොඳම කේලමා. එක අතකට ගෑනියෙක් වගේ. සේරම එකයි. චිත්ත රෙදි ටිකක් ඉන්නේ. (නදී)
මම පොඩ්ඩක් මනමාලකම් දැම්මම පිරිමි ටික මා ඉස්සරහ ඇඹරෙන හැටි බලන්න ලස්සනයි.(නදී)
මම මධූෂා ට මාර ට්‍රයි එකක් දුන්නා. (නදී)
අපේ කොල්ලෝ සෙට් එක නම් කියන්නේ මට පොඩි මොලේ කචල් එකක් තියෙනවා කියලා. මට ඇත්තටම පොඩි නට් ලූස් එකක් තියෙනවා තමයි. මොකද මට ඇහැට කණට පේන කොල්ලෙක් දැක්කම ලයින් පාරක් දාලා ඇසුරු කරන්න හිතෙනවා.(නදී)
අපිට ඉතින් අනුන්ට තේ හදනවට වඩා එහා ලෝකයක් නැහැනේ. මම නම් හරිම හිත් වේදනාවන් ඉන්නේ. උසස් පෙළ ඉහළින් සමත් වෙලත් මට කරන්න වෙලා තියෙන්නේ අනුන්ට බැල මෙහෙවර කරන එකයි. අනේ මට රස්සාවක් ලැබෙනවා නම් මට ගැලපෙන. මම මෙහෙ කළමනාකරණ සහකාර තනතුරකට ඉල්ලුම් කළත් අර සුගත් කියන ඊර්ෂ්‍යාකාරයා මාව කපලාම දැම්මනේ. නැතිනම් මම මෙලහකටත් ඒ පොස්ට් එකේ.(නදී)
මම තවම ගියේ නැහැ. ඉදිරියේදී කාට කාටත් චමිල් කියන්නේ කවුද කියලා බලා ගන්න පුලුවන්.. මම නරකට අන්තිම නරකයි. ප්‍රසන්න රත්නායක ඔයා මගෙන් පරෙස්සම් වෙලා ඉන්නවා හරිද?(නද)ී
ආපදා කළමනාකරණය කර කර නේ සඳරුවන් ඉන්නේ.(නදී)
නගරයේ සිටින වදුරෙක් මාස නමයක් නිදැල්ලේ හිටියට මෙයට වගකිව යුත්තන් වානයන්ගේ යුගයේ අය විය යුතුයි .කෙසේ වෙතත් වදුරකුට මෙපණ මුදල් නාස්තිකිරිම අපරාදේ. (නදී)
ලස්සන හුරුබුහුටි සතෙක්. මෙයා ගැණු ළමයින්ගේ ඉස්කෝලවලට පනින්න පුරුදුවෙලා නිසා එක පාරටම කැලේට යැව්වොත් අසහනයෙන් පිස්සු හැදිලා මීට වඩා විකාර කරයි. මාසයක් වනජීවී කාර්යාලයේ තියාගන්නවට වඩා මෙයාගේ චරිතෙට සමාන චරිත තියෙන කට්ටිය ඉන්න තැනක ඒ මාසේ ඉන්න සැලස්සුවොත් වඩා හොඳයි කියලයි මං හිතන්නේ. (නදී)
අර අහිංසකයන් හපාකන කැලණියේ වදුරෝ තවමත් නිදැල්ලේ.(නදී)
බන්දුල පෙරේරා ඇත්ත කියල තියෙනවා කාලෙකට පස්සේ , ඒත් තැන වැරදියි. , ඔය වගේ පැන පැන කාපු වඳුරෝ හිටියේ කොටුවේ නෙවෙයි වෙලිවෙරියේ මතක නැද්ද පැන පැන වෙඩි තියපු වඳුරෝ හිටියේ එහෙනේ.(නදී)
මෙතන සමහර අදහස් දාන අයත් කීප දෙනෙක් ඉන්නවා ඔය වගේ නිර්වින්දනය කරලා කැලයකට ගිහින් දැමිය යුතු. (නි)
මාස 9 ක්ම මේ ප්‍රදේශයේ ජනතාව බයකරගෙන හිටපු මේ වඳුරට පෙන්වපු කරුණාව වැලිවේරියේදී අපේ මිනිස්සුන්ට පෙන්නුවේ නැහැ. ඒකයි මට කණගාටු (නි)
කූඩුවලට දාන්න අවශ්‍යම අය එළියේ. එළියේ ඉන්න ඕනෑ අය කූඩුවල.කෙරෙන වැඩ දැක්කහම වදුරටත් පිස්සු හැදෙන්න ඇති. (නි)
අපේ පැත්තෙත් ඔහොම වදුරෙක් හිටියා. කාටවත් අල්ලන්න බැරිවුණා. ඌ පනින්නේ ත්‍රීවිල් වලට. යන ත්‍රීවිල් වලට පැනලා ත්‍රීවිල් 3කටත් වඩා පෙරලුවා. 15 වැඩිය හපා කාලා අන්තිමට පොලිසියෙන් ඇවිල්ලා වෙඩි තිබ්බා. ඔන්න ඕගොල්ලන්ගේ කරදරේ අපි ඉවර කළා කිවුවා. දවසක් යන්න කලින් ආයේ වදුරා ත්‍රීවිල් වලට පනින්න ගත්තා. බැලින්නම් පොලිසිය ඇවිත් වෙඩි තියලා තියෙන්නේ වෙන වදුරෙකුට (නි)