අම්බලන්තොට වළවේ වත්තේ ගංජා වැටලීමකට ගිය පොලීසිය ලොකු ප්‍රශ්නයකට මුහුණ පෑවේය.
සැකපිට අත්අඩංගුවට ගත් ගැහැණියක (50) වස්ත්‍ර ගලවා දැමු බවත් ඇඟේ දියණියද මවගේ සහායට පැමිණ උඩු කය නිරුවත් කැර ගත් බවත් පොලීසිය අම්මාට අතවර කිරීමට සැරසෙතියි කෑ ගැසු බවත් පොලීසිය කියයි.
පොලීසිය එම සැකකාරියට ඇඳුම් අන්දවා පොලීසියට රැගෙන යනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මපා මෙහෙම රටකද අපි ඉන්නෙ.(නදී)
කොමඩි නාට්‍යයක් වගේ. (ත)
ගංජා අල්ලන්න ගිහින් වෙන මොනාද දැකලා. (ත)
නිරුවතින්ම පොලිසියට කුදලගෙන එන්නයි තිබුණේ. (ත)
පුදුමයි. (ත)
ගංජා අල්ලන්න ගියත් ගංජා අහුවෙලා නැහැ නේද? (අ)
මෙක්ෂිකෝවේ වගෙයි ලංකාවේ දියුණුව.(නදී)
ලජ්ජාවෙ බැහැ (දී)
මෙතන නම් පොලිසිය වෙන වෙඩක් කරන්න ගිහින් වගේ. මොකද අපේ පොලිසිවල කට්ටිය මනමාලකම් කරන්න හොඳට ප්‍රසිද්දයිනේ. වැඩේ වැරදුනහම වෙන චෝදනාවක් එල්ල කරන්න ඇති. ආරක්ෂක ලේකම් තුමා මේක ගැන අවධානය යොමුකලොත් හොඳයි. (නදී)
ගමහේ ඔබ හරි.(නදී)
හරියටම සිද්ධ වෙච්ච දේ අප තවම දන්නේ නැහැනේ. (ත)
පොලිසියේ කට්ටියට සතුටෙන් රාජකාරිය කරන්න අවස්තාව ලැබෙන්න ඇති. (නදී)
හොද කාන්තවන් පිරිසක් අපේ රටේ ඉන්නවා.(නදී)
ගංජා අල්ලලා ඔහොම පෙන්නුවා නම් තව කුඩු ඇල්ලුවොත්.(නදී)
රටේ ආර්ථිකේ තත්වය මේකෙන් බලාගන්න පුළුවන්. මේ පොලිසියට නිරුවත පෙන්නපු පලවෙනි අවස්ථාව නෙමේ. මීට කලින් බුරු පොලකදිත් මෙහෙම උනා. මිනිසුන්ට රැකියාවක් කරලා ලැබෙන මුදල මදි ජීවත් වෙන්න.(නදී)
ගංජා වලට කලියෙන් අර කුඩු කෙන්ටේනරය ගැන හෙවිවා නම් හොඳයි. (නදී)
මෙහෙම නොවුනොත්නේ පුදුමේ(දිල්)
අපේ අල්ලපු ගෙදර අංකල් වැඩකරන්නේ පොලිසියේ. දවසක් මට ඇහුනා ඒගෙදර ඇන්ටි අන්කල්ට බනිනවා, තමුසේ ගංජා අල්ලන්න ගිහින් මට අහු උනොත් එහෙම හතර හන්දී කඩනවා කියලා.(නදී)
අනේ අපොයි පොලිසියට උන වැඩක්. ලංකාවේ පොලිසිය ගැන තියන ගෞරවය මෙහෙමද ? පුදුම කාන්තාවෝ. (නදී)
අම්බලන්තොට තියෙන්නේ දකුණු පළාතේ නේද , ගණන් ගන්න එපා , ඔය හොදට ඇදගෙන ඉන්නවා කියන අයත් ඉන්නේ හෙළුවෙන් තමයි.(නදී)
හැම දේම දෙපැත්තක් තියනවනේ. දුව කෑ ගහපු දේ ගැනත් බලන්න. (නදී)
බලන්න මොන තරම් එඩිතර කාන්තාවක්ද කියලා. ලංකාවේ පොලිසියේ විනය ගරුක කමත් අගය කළ යුතුයි.(නදී)
මටත් පොලිසියට බැදෙන්න හිතෙනවා. ඔය වගේ දෙතුන් දෙනෙක් අල්ල ගත්තනම් ඇති.(නදී)
වාසනාවන්ත පොලිසිය,.මටත් පොලිසියට බැදෙන්න හිතෙනවා.(නදී)
එහෙම කලේ නැත්නම් රෙදි අස්සේ තව ගංජා තිබ්බා කියල කියනවනේ.(නදී)
කොහොමද කියන්නෙ පොලිසිය කියන කතාව හරිය කියලා පහුගිය කාලෙ වැඩ බැලුවම.(නදී)
පොලිසිය සාක්ෂි නැතුව කොහොමද මේ චෝදනා ඔප්පු කරන්නේ.(නදී)
ලිංගික අල්ලස් විදුහල්පතිවරුත් ඉල්ලන රටේ මේ නිලධාරීන් විශ්වාස කල හැකිද? පොලිස් සේවයේ නිහතමානි, යුක්තිගරුක නිලදාරීන් මීට අදාල නොවේ.(නදී)
ෂුවර් එකටම පොලිසියෙන් කියන්න ඇති ශරීරයේ ඇඳුම් අස්සේ ගංජා හංගාගෙන ඉන්නවා කියලා. ඒ නිසා පෙන්නන්න ඇති.(නදී)
පින්තූර නැද්ද? (නදී)
දැන් කරන රස්සාව බල්ලට දාලා මටත් පොලිසියට බැඳෙන්න හිතෙනවා. (නදී)
මහින්ද කියන විදියට කරන්න නම් පොලිසිය මීට පස්සේ කැමරාවත් අරන් යන්න ඕනේ.(නදී)
නත්තල් තෑගි දීලද? (නදී)
පොලිසිය ඉතින් බලන් ඉන්න ඇති. පස්සේ පරීක්ෂා කරන්න ඇති. (නදී)
වීඩියෝ කළේ නැද්ද පොලිසියෙන්.(නදී)
දැන් ලංකාවේ ෆැෂන් එකක් වෙලා වගේ මෙම ක්‍රමය.(නදී)
පොලීසිය හැමදාම ගංජා අල්ලන්න යාවි.(නදී)
රොෂාන් ඔයාගේ කතාව හරියට හරි.. (ත)