ගංජා තබා ගත් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මාතර වල්ගමට ගිය ජීප් රිය ටිපර් රියක හැපී පොලිස් උප පරීක්ෂකවරයකු මිය ගිය බවත් පොලීසියේ තිදෙනතු හා සැකකරුවකු තුවාල ලැබු බවත් මාතර පොලීසිය කියයි.
සැකකරු ජීප් රියට ඇතුළු කිරීමට දොර අරිද්දී පිටුපසින් ආ ටීපර් රිය ජිප් රියේ හැපී ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ තියෙන්නේ ඉතාම අසම්මත ධාමරික ආත්මාර්තකාමි පෑදැවීම් පාරවල් කාපට් කරාට මදි මේවාට දැඩි නීති පනවනේ නැතිව (දී)
ලංකාව රිය පැදවීමෙන් විතරක් නෙමේ හැම අතින්ම පිරිහිලා .. (දී)
ලංකා ඔබගේ අදහසට මමත් එකඟයි (දී)
පාරවල් නම් කර්පෙට් කරලා තියෙනවා තමයි ,නමුත් පාරේ දෙපැත්තේ තියෙන කොලර් එක පුරවල නැහැ .හදිස්සියකට වහනයක් පාරේ අයිනට කරන්නවත් හැකියාවක් නැහැ.පාර බලන ඉංජිනේරුවෝ ගසා කාල ,පාර අයින හදන්නේ නැහැ.මමත් වාහන එලවන කෙනෙක් නිසා කියන්නේ. පොලිසියේ මහත්තයට නිවන් සැප ලැබේව ! (දී)
සරත් ඔබ හරි. දැං පාරවල් හදන්නෙ මෝටර් සයිකල්, බයිසිකල් වල යන මිනිස්සුන්ගේ ජීවිත ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුවයි. ඉස්සරනං පාරෙ වාහනයක් වේගෙන් ආවොත් පාර අයිනට කරල බයිසිකලේ නවත්තන්න පුළුවන්. ඒත් දැන් එක්කො කාපට් එක ඉවර වෙන සීමාවෙ ලොකු ආගාධයක් නැත්තං එතනත් කොන්ක්‍රීට් කරල ගල් අල්ලල. මං ඉන්නෙ මීගමුව-කොළඹ පාරේ. පාර හදන්න කලින් පොඩි ළමයෙක්ට වයසක කෙනෙක්ට වුණත් මේ පාරෙ යන්න පාර පනින්න ඒ තරම් අමාරුවක් තිබුණෙ නෑ. ඒත් දැන් ඊට හාත්පසින්ම වෙනස් තත්වයක් තියෙන්නෙ. අනතුරු වෙන්න යන හැටි ඇස් දෙකෙන්ම දකින නිසයි මේ කියන්නෙ. ඔය ගාඩ් දාගෙන ලොකු ලොකු වාහන වල පිඹගෙන යන පිංවත් උදවියට මේව දැනෙන්නෙවත් නෑ. සේරම කරදර කරන්නෙ පොඩි මිනිහට.(නදී)
පාරවල් කාපට් කරාට වැඩක් නැහැ එකේ ප්‍රමිතියක් නැත්නම්.ලංකාවේ කාපට් කරපු පාරවල් වල වැස්ස වෙලාවක හෙමින් පදවාගෙන ගිහිල්ලා බ්රේක් පාරක් ගැහැව්වොත් [ටයර් වල කට්ට හොදට තිබුනත්] වාහනය ලිස්සලා යනවා.වෙනත් රටවල් වල කාපට් කරපු පාරවල් වල එලවපුවහම ඒ වෙනස තේරෙනවා. ප්‍රමිතිය අතින් නම්, අහසට පොලව වගේ. (දී)
ඒ විතරක් නෙවේ මෙහෙම වෙන්න පෙර පින් බලපානවා (නදී)
පොලිස් නිලධාරීන්ට මීට වඩා ආරක්ෂාවක් තිබිය යුතුයි. (අ)
මොකද්ද මේ නීතිය? (නි)