මාදුරුඔය රක්ෂිතයේ මහඔය ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් වනාන්තරයේ අක්කර 200 ක් පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි පොලීසිය කියයි. පොලීසිය හා යුද හමුදාව එක්ව ගින්න මැඩ පවත්වා ඇත.
මාදුරුඔය රක්ෂිතයේ මහඔය ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් වනාන්තරයේ අක්කර 200 ක් පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි පොලීසිය කියයි. පොලීසිය හා යුද හමුදාව එක්ව ගින්න මැඩ පවත්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ලැව්ගිනි නම් නෙවෙයි.පිට පළාත් වලින් ඇවිත් ගිනි තියලද ?ජාවාරම්කරුවන්ගේ හෝ රක්ෂිත අවට ගම්මුන්ගේ වැඩ.සෑම රක්ෂිතයකටම වන ජීවී නිලධාරීන්ගේ සම්බන්ධී කරණය ඇතිව ,අවට සෑම ගමක්ම නියෝජනය වන පරිදි,ස්වෙච්චා ආරක්ෂක කොමිටි පත් කර ගැණීමෙන් ,රක්ෂිතයත්,සතා සිව්පාවත් ,සතුන්ගෙන් ගැමියන්ට වෙන උවදුරුත්,අවම කරගත හැකිවෙයි. වනජීවී ඇමති තුමාගේ කාරුණික අවධානය යොමු වේවා !! (අ)
අක්කරයක් කියන්නෙත් ලොකු බිම් ප්‍රමාණයක්. අක්කර 200ක්ම ගිනි පැතිරෙන තුරු කවුරුවත් දැන නොගත්ත එකනේ පුදුමේ. (ස)
අපේ පරිසරය අපි රැකගත යුතුයි (නි)
ඉස්සරහට ගුරුවරු ළමයින්ට කියයි, ළමයිනේ ඉස්සර අපේ රටේ වනාන්තර කියලා ජාතියක් තිබුනා කියලා (නි)
කොන්ක්‍රීට් වනාන්තර ඇති වෙයි ඔය බිම්වල (නි)
මෙහෙම ගියොත් වනාන්තර කියලා දෙයක් ඉතුරුවෙන එකක් නැහැ (නි)
මේවා කරන මිනිස්සු හොයාගන්න එක හරි අමාරු දෙයක්. ගාමිණී- සිරි, ඔයා කියන විදියට හොයාගෙන දඬුවම් දෙන්න බැහැ. දැක්කනේ අපි හොයාගත්ත අර නිදිපෙති ගෙනාපු මනුස්සය හා රා පෙරන තැනටම අපි ගිහිල්ලා අල්ලා ගත්තනේ. ඒවුනාට අපිට තාම හොයන්න වෙනවා කාගේ නමටද අර එතනෝල් එවුවේ කියලා. ඒ වගේ කරන්න පුළුවන් හා බැරි දේවල් කියලා රටේ කොටස් දෙකක් තියන බව ඡන්දදායකයෝ අමතක කරන්න එපා. (නි)
ඉන්දියාවේ මිනිහෙක් තනියම අක්කර 1360 වවල අවුරුදු 30ක් තිස්සේ, එකට අපේ ගොයියලා, තියෙන එකත් විනාශ කරනවා. (නි)