චාමර සම්පත් අත්අඩංගුවට හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත... 24 minutes ago
Y කෝ · 1 hour ago අර ජාතියේ බිළින්දන් මෙලොවට උපද්දන අයට විතරක් වෙන්න ඇති නේද ? ලංකාවේ ඒ අම්මලා විතරනේ අම්මලා සමහර අයට. (ස) Reply 0
Y ගාමිණී-සිරි · 1 hour ago ගැබිණි පසුබිමක ඉන්න මාතාවන් විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට රුචිකත්වයක් දක්වන අවස්තාවක, රසවත් ලෙස පිළයෙල කල කර ඇති සංග්‍රහයක් පිරිනැමීම බොරලුගොඩ ව්‍යාපාරික ජනතාවගේ උතුම් වූ සද්ක්‍රියාවක්. (ස) Reply 0
Y සරත් · 1 hour ago ගැබිණි අම්මල 150 ඉවරුනහම අනිත් අයටත් දෙනවද! මම මේ නිකන් අහන්නේ මේ ක්‍රියාව ඉතාම හොදයි! මොකද කීපදෙනේක්ගේ හැර බොහොමයක් අම්මල තනියම එන්නේ නැනේ! තමාගේ ස්වාමියාවත් හෝ සගෙනේ එන්නේ! ඉතින් ඒ අයට පව්නේ! (ස) Reply 0
Y තිලක්-ඩුබියි · 1 hour ago ගැබිණි පසුබිමක ඉන්න මාතාවන් විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට රුචිකත්වයක් දක්වන අවස්තාවක, රසවත් ලෙස පිළයෙල කල කර ඇති සංග්‍රහයක් පිරිනැමීම බොරලුගොඩ ව්‍යාපාරික ජනතාවගේ උතුම් වූ සද්ක්‍රියාවක්. (අ) Reply 0
Y අනුරාධ. · 1 hour ago ඉතාම පුණ්‍යවන්ත ක්‍රියාවක්. මෙයට දායක වුනු සියලුම දෙනාට පින් සිදුවේවා! ජාතික කර්තව්‍යක්, ජාතික වගකීමක් සේ සලකා අපේ රටේ සියලූම මවුවරුන්ට අඩුතරමේ එකවේලක් හෝ පෝෂ්‍යදායී ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරනවානම් ඉතාමත්ම පින්සිදුවෙන කටයුත්තක්. ඉතාම කනගාටුදායක තත්වයනම් බොහෝ මවුවරු තම ස්වාමියාටත් දරුවන්ටත් පෝෂණය ලබාදී ඉතිරිවන දෙයකින් තම කුසගින්න නිවාගැනීමට පුරුදුවී සිටීමයි. බහුතරයක් මෙය සැකිල්ලට නොගත්තත් ඉතා සෝචනීය තත්වයක්. (නදී) Reply 0
Y පද්මිණී · 1 hour ago මේ ක්‍රියාව නිරන්තරයෙන් කරනවා නම් ගොඩක් පින්. මටත් මතකයි ඒ කාලේ අනුන් ගෙනත් දෙන දෙයින් තමා බඩගිනි නිවුණේ. 150 ක් කිව්වට ඒක ඩබල් වෙන්ට එපායැ 300 ක්.(නදී) Reply 0
Y රන්ජනී ලන්ඩන් · 1 hour ago මේ සංග්‍රහය දානයක් දෙනවා හා සමාන දෙයක් හුගක් පිනක්.මොකද දරුවෙක් හම්බවෙන්න ඉන්නවා කියන්නේ ලොකු වාසනාවක්. කව්රුන් හෝ කෑමක් දෙනවා නම් හරිම සතුටක්. එය දරුවාටත් පෝෂණය වෙනවා.මේ උතුම් ක්‍රියාව නිසා බොරලුගොඩ ව්‍යපාරික ජනතාවගේ දිනෙන් දින ව්‍යාපාර දියුණු වී නිරෝගී සම්පත් ලැබේවා! (නි) Reply 0
Y චන්දා · 1 hour ago දස මාසේ උරේ කත්වා , පොසේසි උද්ධිකාරනන්, ආයුදීගන් වාස්ස සතන් , මාතු පාදන් නාමා මහන්... (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු පිනක්. (ස)
රටට වැඩදායක දරුවන් බිහිවේවා. (ස)
අනේ මේකනම් ලොකු පිනක්. අගය කළයුතුයි හැම දෙනාම. (ස)
අර ජාතියේ බිළින්දන් මෙලොවට උපද්දන අයට විතරක් වෙන්න ඇති නේද ? ලංකාවේ ඒ අම්මලා විතරනේ අම්මලා සමහර අයට. (ස)
ගැබිණි පසුබිමක ඉන්න මාතාවන් විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට රුචිකත්වයක් දක්වන අවස්තාවක, රසවත් ලෙස පිළයෙල කල කර ඇති සංග්‍රහයක් පිරිනැමීම බොරලුගොඩ ව්‍යාපාරික ජනතාවගේ උතුම් වූ සද්ක්‍රියාවක්. (ස)
මෙන්න නියම දන්සැල්.(ස)
අගය කල යුතු ක්‍රියාවක්. (ස)
ගැබිණි අම්මල 150 ඉවරුනහම අනිත් අයටත් දෙනවද! මම මේ නිකන් අහන්නේ මේ ක්‍රියාව ඉතාම හොදයි! මොකද කීපදෙනේක්ගේ හැර බොහොමයක් අම්මල තනියම එන්නේ නැනේ! තමාගේ ස්වාමියාවත් හෝ සගෙනේ එන්නේ! ඉතින් ඒ අයට පව්නේ! (ස)
ගැබිණි පසුබිමක ඉන්න මාතාවන් විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට රුචිකත්වයක් දක්වන අවස්තාවක, රසවත් ලෙස පිළයෙල කල කර ඇති සංග්‍රහයක් පිරිනැමීම බොරලුගොඩ ව්‍යාපාරික ජනතාවගේ උතුම් වූ සද්ක්‍රියාවක්. (අ)
ඉතාම පුණ්‍යවන්ත ක්‍රියාවක්. මෙයට දායක වුනු සියලුම දෙනාට පින් සිදුවේවා! ජාතික කර්තව්‍යක්, ජාතික වගකීමක් සේ සලකා අපේ රටේ සියලූම මවුවරුන්ට අඩුතරමේ එකවේලක් හෝ පෝෂ්‍යදායී ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරනවානම් ඉතාමත්ම පින්සිදුවෙන කටයුත්තක්. ඉතාම කනගාටුදායක තත්වයනම් බොහෝ මවුවරු තම ස්වාමියාටත් දරුවන්ටත් පෝෂණය ලබාදී ඉතිරිවන දෙයකින් තම කුසගින්න නිවාගැනීමට පුරුදුවී සිටීමයි. බහුතරයක් මෙය සැකිල්ලට නොගත්තත් ඉතා සෝචනීය තත්වයක්. (නදී)
මේ ක්‍රියාව නිරන්තරයෙන් කරනවා නම් ගොඩක් පින්. මටත් මතකයි ඒ කාලේ අනුන් ගෙනත් දෙන දෙයින් තමා බඩගිනි නිවුණේ. 150 ක් කිව්වට ඒක ඩබල් වෙන්ට එපායැ 300 ක්.(නදී)
මේ සංග්‍රහය දානයක් දෙනවා හා සමාන දෙයක් හුගක් පිනක්.මොකද දරුවෙක් හම්බවෙන්න ඉන්නවා කියන්නේ ලොකු වාසනාවක්. කව්රුන් හෝ කෑමක් දෙනවා නම් හරිම සතුටක්. එය දරුවාටත් පෝෂණය වෙනවා.මේ උතුම් ක්‍රියාව නිසා බොරලුගොඩ ව්‍යපාරික ජනතාවගේ දිනෙන් දින ව්‍යාපාර දියුණු වී නිරෝගී සම්පත් ලැබේවා! (නි)
ඉතාම හොද ක්‍රියාවක්. අගේ කළ යුතුයි.(නදී)
දස මාසේ උරේ කත්වා , පොසේසි උද්ධිකාරනන්, ආයුදීගන් වාස්ස සතන් , මාතු පාදන් නාමා මහන්... (නි)