(නිමන්ති රණසිංහ)
අධිකරණයට බාරවු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු තිදෙනා ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය.
කොල්ලුපිටිය රිජන්ට් හෝටල් සංකිර්ණයට වෙන් කර තිබු මුදලින් රුපියල් මිලියන 8.5 ක් හම්බන්තොට ඇති එම හෝටලයටම යොදවා මුදල් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
(ජායාරූප - ඉෂාන් සංජිව)
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගාමිණි සෙනරත් රිමාන්ඩ්
NASAK Monday, 13 November 2017 09:04 AM
අපෝ ඕක පොඩි දෙයක්... 15 වෙනිදාම එළියට එයි.
HafeelMonday, 13 November 2017 11:41 AM
20 ට කලින් ලෙඩ වේවි, ඔහොම රෝහල් ගතවේවි.
nishanMonday, 13 November 2017 10:21 PM
හාමුදුරුවරු ගිහින් තියෙන්නේ වෙන නඩුවකටද ? හොරුන්ට සපෝට් එකට ද ?
channaTuesday, 14 November 2017 06:22 AM
ආගමට නිගා වෙන විදියට වචන හසුරුවන්න එපා.
Muhan Monday, 13 November 2017 09:05 AM
කුම්බලා මාළු කෑවා නම්. විඳවපන් බලලෝ කිව්වලු...
channaMonday, 13 November 2017 12:30 PM
ගාන ගෙවන්න කිව්වොත් කොහොමද කට්ටිය සල්ලි හොයන්නේ?
athuraTuesday, 14 November 2017 04:06 AM
ඔය දැනටම ඇවිල්ල ඉන්නේ පිණ්ඩපාතේ යන කට්ටිය.
Lapaya Monday, 13 November 2017 09:19 AM
මේ ගාණ ළුෑණු බික් දෙකක් වගේ... ඒකනේ ළුෑණු බික නිදහසේ.... බික් දෙක රිමාන්ඩ්...
Ruwan Monday, 13 November 2017 09:20 AM
මෙම හෝටලයට අයිති එක තට්ටුවක් තමන්ට නොදීම නිසා උරණවූ පසුගිය රජයේ ප්‍රබලයෙක් මෙය රජයට පවරාගෙන තමන්ගේ හිතුමතේට මුදල් උපයාගත් බව ප්‍රසිද්ධ රහසකි. මෙම ප්රබලයාගේ අත යට වැඩ සියල්ල මෙහෙයවූ පුද්ගලයා දැන් අත්අඩංගුවේ සිටින අතර අනිකුත් පිරිස ළඟදීම අත්අඩංගුවට පත් වෙනු ඇති. මෙම ප්‍රබල පුද්ගලයා ඇමෙරිකාවේ පදිංචි සියයට දහයේ කොමිස් ගත අයෙකි.
පිටිගල මිලානෝ Monday, 13 November 2017 09:41 AM
මිස්ටර් ටෙන් පසන්ට් ගලදාරි හෝටලයේ තට්ටුවක්ම පාවිච්චි කළා. එ්කේ නැවතිලා හිටියේ එයාගේ සම්බන්ධීකරණ නිලධාරීන් කියන පිරිසක්. හොඳ හොඳ වැඩ එතන වුනාලු. අයියෝ අපේ සල්ලි.
srimalaMonday, 13 November 2017 10:15 AM
කවුද කියලා නොකීව්වට මුළු රටම දන්නවා...
පිටිගල මිලානෝ Monday, 13 November 2017 09:23 AM
මෙයාගේ කොළඹ හතේ ගෙවල් සහ අනිත් ගෙවල් කීයක් තියෙනවාද? මෙයාගේ ඥාති සහෝදරයා රටේ නායකයා වීමට පෙර මොහුට ගෙයක්වත් තිබුණාද? ඒ දවස්වල මෙයාගේ ලොකුම වාහනේ මෝටර් බයිසිකලයද?
Sunil Monday, 13 November 2017 09:29 AM
මෙයා මහින්දගේ ඥාති සහෝදරයා. අනිත් කෙනා උදයංග වීරතුංග. දෙන්නම ඉස්සර ගියේ බයිසිකල්වල තමයි.
rama Monday, 13 November 2017 09:35 AM
අනේ සල්ලි ඒ මිනිහ අරන් නැහැනේ... එම හොටෙල් එකේම වෙන ශාඛාවකට නේ දීලා තියෙන්නේ.. ඔක්කොම රට ඇතුලේ දේපල නේද?
sumith Monday, 13 November 2017 09:40 AM
රුවන් අපි දන්නවා කව්ද කියලා එයා, මෙම ප්‍රබල පුද්ගලයා ඇමෙරිකාවේ පදිංචි සියයට දහයේ කොමිස් ගත අයෙකි කියලා තියෙනවනේ... කොහොමත් ඕවා සුළු දේවල්, 15 උදයේම එළියට ඒවි... කළු කෝට් කාරයෝ ටිකක් පස්සෙන් යාවි!!! නිකම්ම එළියට ඒවි!!! කෙහෙල් කැනක් කපපු, බුරුවා ගහපු, නැති බැරි කමට රස්සාව කරගෙන ඉන්න අහිංසක කාන්තාවෝ, හිර ගෙදර බස් එකේ නැගලා... පුරුදු හිර ගෙදරට යාවි...
saman Monday, 13 November 2017 09:54 AM
මෙතන රුපියල් මිලියන 8.5 ක නීතිය ක්‍රියාත්මකයි. හරිම හොඳයි. මහබැංකු හොරකමේ පාඩුව රුපියල් ට්‍රිලියනයයි. එයාලටත් ඔය වගේ ක්ෂණිකව නීතිය ක්රියාවේ යොදවන්න.
Rohana Monday, 13 November 2017 10:30 AM
ගාමිණි සෙනරත් මහතා බන්ධනාගාර රෝහලේ වෙන්න ඇති. මලික් සමරවික්‍රම මහතා කළගුණසලකයි. නඩුව කල්යයි 2020 මාර්තු මාසයට. නීතිය සැමට සාධාරණයි...
අසංක Monday, 13 November 2017 10:39 AM
හරි යහපාලනයක් තිබුණා නම් මේ වගේ උදවිය හිරේ ඉන්න තිබුනේ මීට කලින්. ඊයේ අනුරාධපුරේ සෙනඟ දැකල අද බොරු ෂෝ එකක් දානවා. අපි යහපාලනේට ඡන්දෙ දුන්නත් දැන් නම් මේ බොරුව එපා වෙලා. අායෙත් පරණ උදවියට බාර දුන්නත් මේ කරපු හොරකම් ආයෙත් කරනවා. ජනතාවට බුදු සරණයි ... දෙවි පිහිටයි ...
Thilak Monday, 13 November 2017 10:42 AM
15 වැනිදාට ෂුවර් එකටම මිනිහා නිදහස්...
siril Monday, 13 November 2017 11:00 AM
ලංකා ජයරත්න මෙනවිය, ඔයාට මහා බැංකු හොරුන්ට දඬුවම් දෙන්න වුණොත් එයාලටත් මෙවැනි දඬුවම් දෙනවද? මොකද ඔබ දීපු තීන්දු මට හොඳට මතකයි. මට නම් හිතෙන්නේ ඔබ සිරිකොතෙන් ආපු නඩු කාර මෙනෙවියක් කියලයි..
chamal Monday, 13 November 2017 12:47 PM
මේ ගොල්ලොත් එක්ක හාමුදුරුවරුත් වඩිනවනේ.
RuwanMonday, 13 November 2017 02:08 PM
බුදුන්ගේ කාලයේත් මේ වගේ භික්ෂුන් සිටිය නිසා තමයි බුදුන්ට විනය සඳහා නීති පනවන්න සිදුවුයේ.
සෙනෙවි Monday, 13 November 2017 02:50 PM
මෙම හොරුන්ට නිසි දඬුවම් නොදීම ගැන යහපාලනේ සියල්ලන්ට පසු තැවිලිවීමට සිදුවනු ඇත. ඡන්දය දීපු 62 ලක්ෂය මානසික කම්පනයෙන් වියවුලට පත්වනු ඇත.
අසෝක ජයතිලක මිලානෝ Monday, 13 November 2017 03:02 PM
හාමුදුරුවරු අනුගමනය කරන්නේ ධර්මය රකින්න වෙන්න ඇති....
Franc Monday, 13 November 2017 03:20 PM
ඔය කට්ටිය මොකද ඔතන කරන්නේ? බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව කටයුතු කරන ගමන්ද?
kumara Monday, 13 November 2017 03:31 PM
හාමුදුරුවරු අද නොකරන්නේ මොනවද?
Ratnamalala Monday, 13 November 2017 06:16 PM
වැරදිලාවත් නඩුවෙන් වැරදි කරුවෙලා හිරේට නියම උනොත් ලොක්ක කියයි මම තමයි ඕඩර් එක එක දුන්නේ කියල.
rohana Tuesday, 14 November 2017 01:48 AM
මේ ගොල්ලන්ගේ හොරකම් වෙලාවට එලියට එයි. චන්දෙ කිට්ටු වෙලා ජනතාවට කට උත්තර නැති වෙන්න.
Rohan Tuesday, 14 November 2017 03:33 AM
ගාමිණි සෙනරත් අද බන්ධනාගාර රෝහලට යයි. සාගල රත්නායක මහතා කළගුණසලකයි. නඩුව කල්යයි මාස හය,අවුරුද්ද දෙක.නීතිය සැමට සාධාරණයි.මේ ඇමති තමයි පහුගිය හොර නඩු ඔක්කොම බේරන්නේ.ලබන ඡන්දෙදි බලාගමු.
Siri Tuesday, 14 November 2017 03:37 AM
බය වෙන්ඩ දෙයක් නෑ. පිණ්ඩපාතේ ගිහින් ඇප දේවි !
bandara Tuesday, 14 November 2017 03:49 AM
අනේ අපේ සිවුරට ගිය කල හොරුසමග එකට සංසාරෙන් එතරවන්න බලනවා වෙන්න ඇති.....
purawasiya Tuesday, 14 November 2017 08:58 AM
මෙයා කරලා තියෙන්නේ මී හෝටලේ සල්ලි අනිත් හෝටලේ හදන්ඩ දාපු එකනේ ඉතින් එක මහා ලොකු වරදක්ද? සල්ලි ටික ආපහු ගෙවන්ඩ කියන්ඩ එයා ගෙවාවී.
purawasiya9 Tuesday, 14 November 2017 09:43 AM
හොරු සමග කහ කුරුල්ලෝ නාට්‍ය දැන් රංග දැක්වේ