ගම්පහ ලිසිං සමාගමේ එක්කෝටි අසු ලක්ෂයේ සැකකරුවකු බව කියන පුද්ගලයකු නෙළුවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ආරක්ෂක කැමරාවල ඡායාරූපවල හැඩරුව ඇති මෙම පුද්ගලයා පරීක්ෂණ සඳහා ගම්පහ පොලීසියට බාර දීමට නියමිතය.
ගම්පහ ලිසිං සමාගමේ එක්කෝටි අසු ලක්ෂයේ සැකකරුවකු බව කියන පුද්ගලයකු නෙළුවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ආරක්ෂක කැමරාවල ඡායාරූපවල හැඩරුව ඇති මෙම පුද්ගලයා පරීක්ෂණ සඳහා ගම්පහ පොලීසියට බාර දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙළුව ඒ කියන්නේ හන්බ වෙන්න කලින් නෙළලද? දෙවි පිහිටයි !! (ස)
මෙවන් අයට කිසිම සමාවක් දෙන්න එපා. රට සංවර්ධනය කරන කොට මේ වගේ දේවල් දිගටම වෙනවා නං සල්ලිකාර මිනිස්සු , ආයතන රටෙන් එළියට යන එක කොහොමද නවත්තන්නේ? රටට අලුතෙන් සල්ලිකාර මිනිස්සු එන්න බයයි. මේවා තියනව නං. ආයතන රටෙන් යයි. මෙවන් අයට කිසිම බුරුලක් සමාවක් දෙන්න එපා. මේවා මිනිස්සු මරනවා වගේ වැරැද්දක්. රස්සාවක් කරලා කන්න හිතාගෙන ඉන්න මිනිස්සුන්ට ඒවා කරන්න ආයතන හදන්නේ කවුද මේවා දකින කොට. (ස)
නෙළුව තියෙන්නේ දකුණේද..? මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ..!!(දී)
කිසිම බුරුලක් දෙන්න එපා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දෙන්න (දී)
කොහොමත් හොරුන්ට නම් ටිකක් විතර නෙලන්නම ඕනේ. (ස)
ගම්පහ ඉඳලා නෙළුවට ගියත්, අපේ පොලිසියෙන් බේරෙනවා නම් බොරු. (ස)
ගමේ නමට අනුව සලකන්නකෝ..... (ස)
හොරුන්,මන්කොල්ල කාරයින්, ස්ත්‍රී , ළමා දූෂකයින්, මිනී මරුවන් වැනි අපරාධ කරුවන්න්ට නිසි දඬුවම් ලබා දිය යුතුමයි. (දී)
රටක් සංවර්ධනයකට යනකොට මේ වගේ කල්ලි ගැහිලා කරන හොරකම්, මංකොල්ලා කෑම්, වහාම නැවැත්තුවෙ නැත්නම් ඉස්මෛල් කියනවා වගේ රටේ සංවර්ධනය කෙසේ වෙතත් රට අගාධයකට යාම නම් වලක්වන්න බැරි වේවි. (ස)
ගේම් එක ගම්පහ උනත් සෙට් එක ..............(දී)
ලක්ෂ දහයේ තෑග්ග කාටද ,,, (නි)
හුසේන් මහත්මයාගේ අදහස අපිද අනුමත කරමු. (නි)
නෙළුව අපේ ඇමති කෙනෙක්ගේ ගමක් නේද?(දී)
අපරාධකාරයෝ සල්ලි දීලා හොද පෙරකදෝරුවෙකු අල්ලා ගත්තම මාස තුනයි රිමාන්ඩ් එකේ ඉන්න වෙන්නේ. ඊට පස්සේ නඩුව අවුරුදු 10 විතර ඇදෙයි,මේක තමයි ලංකාවේ සිද්ධ වෙන්නේ. සල්ලි , දේශපාලන බලය තිබෙන්න අපරාධකාරයෝ නිදහස් , දුප්පත් මිනිස්සු තමයි හිරේ යන්නේ (නි)