ගම්පහ පලාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයීය සුභසාධක සංගමය ඉදිරිපත් කළ පොසොන් බැති ගී සරණිය අද සවස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

ගම්පහ පලාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයීය සුභසාධක සංගමය ඉදිරිපත් කළ පොසොන් බැති ගී සරණිය අද සවස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හරි ලස්සනයි
සාදු සාදු සාදු සුබ පොසොන් දිනයක් වේවා (දිල්)
අමිලට මල් මිටක් පුදන්න වටිනවා. (දී)
ලස්සන වැඩක් (දී)
දිගු කලක් වෙහෙසී නෙළා ගත් අස්වැන්න. අමිලා ඇතුලු සැමට තුති... (දී)
ඉතා හොද වැඩක් (දී)
පිරිමි හඬවල් ටික මරු...........................(දී).
අපි හරි ආසාවෙන් රස වින්දා.හරි ම ලස්සනයි. (දී)
ඉතා හොඳයි. සුභ පැතුමි (නදී)
හරිම ලස්සනයි. දැක්කහම දුවලා එන්න හිතෙනවා. ඔයාලා සියල්ලන්ගේම උත්සාහය සාර්ථකයි. සැමටම මගෙන් සුභ පැතුම්! (නි)
හරිම ලස්සනයි (දී)