කොළඹ ග්‍රෑන්ඩිපාස් හි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ මුස්ලිම් යාඥා කුටියක වීදුරු බිද දැමීමේ සිද්ධියෙන් පසුව යුධ හමුදාව, පොලිස් විශේෂ කර්‍ය බලකාය, කැරළි මර්ධන පොලිසිය, පොලිසිය එහි ආරක්ෂාව තර කර ඇත.
පෙර දින පැනවූ ඇදිරි නීතිය අද උදේ හතට අවසන් විය.
තුවල ලැබූ මුළු සංඛ්‍යාව අටකි.
ඇමති මර්වින් සිල්වා, අදිකරණ ඇමති රාවුෆ් හකීම්, නියෝජ්‍ය ඇමති ෆයිෂාල් මුස්තාපා යන මහත්වරු එහි ගියහ.
කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසාමිල් මහතාද එහි ගිය නමුත් ඔහුට විරෝධය එල්ල කළ නිසා පොලිස් ආරක්ෂාව යටතේ ආපසු ඒමට සිදු විය.
ග්‍රෑන්ඩ්පාස් ගැටුම කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි දෙපාර්ශවයක් අතර හටගත් බවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ග්‍රෑන්ඩ්පාස් සන් සුන්. දැන් තියෙන්නේ බෝල් පාස්.(නදී)
ටිකි, බල්ලා වැඩේ හරියට නොකරන නිසානේ බුරුවා බැහැලා තියෙන්නේ. හැබැයි එක දෙයක් අපේ හාමුදුරුවරු මෙහෙමවත් නොකලොත් අපිටත් වෙන්නේ තායිලන්තෙට මියන්මාරේට බංග්ලාදේශයට උන දේ තමයි.(නදී)
කිසිමදෙයක් දන්නේ නැතුව බොරුවට අදහස් ලියන්න එපා. (නි)
දනුෂ්ක, ඔච්චර කේන්ති ගන්න දෙයක් මම කියල නැහැ මගේ මතය වුනේ "අනවසර ඉන්දිකිරීමක් නම් ඒක වැරදියි තමයි. එය අදාළ ආයතන බලා ගත යුතුයි. එතනට හැමදුරුවරු ආවේ මොකද එතකොට"... සාමාන්‍ය ජනයා නිතිය ක්‍රියාත්මක කරන්න කොන්දට පන අරන් වැඩක් නැහැ. රජයට කොන්ද පන තියෙන්න ඕන නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට කාටවත් ඇඟිල්ල දික් කරන්න බැහැ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියොත් තමා ප්‍රශ්නේ.(නදී)
ටිකි....එතනට හාමුදුරුවෝ ආවේ නැහැ හාමුදුරුවෝ වැඩියා.හරියට භාෂාව හසුරුවන්න ඉගෙන ගන්න පළමුව. (නි)
අනේ මන්දා මේවා ගැන මට නම් තේරෙන්නෙ නැහැ (නි)
ටිකි, ඔයා වගේ රදළයෝ ඉස්සරත් හිටියා. ඒකනේ අපි සුද්දටත් පැරදුනේ. දෙයක් නොදැන කතා කරන්න එපා. පත්තර එකකවත් සත්‍ය සඳහන් වෙන්නේ නැහැ. ඔය පින්තූරයේ තියෙන කොලපාට ගොඩනැගිල්ල ප්‍රජාශාලාවක් විදියටයි පවත්වාගෙන ගියේ. නමුත් දැන් එතන පල්ලියක් හදාගෙන ඒක ඉවත් කරන්න උසාවි නියෝගයකුත් ලැබිලා තියෙද්දි තමයි මොහුන් බලෙන් මෙය පවත්වාගෙන ගියේ. උසාවි නියෝගයක් කඩකරන්න තරම් බලයක් මොහුන්ට කොහෙන්ද? ටිකි එකක් මතක තියාගන්න ග්‍රෑන්ඩ්පාස් වල ඒ සෙල්ලම් දාන්ඩ දෙන්නේ නැහැ. කොන්ද පණ තියාගන්න උත්සහගන්නවා දැන්වත්.(නදී)
දනුෂ්ක, එතකොට ඔයා කියන්නේ මේ පහර දීල තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට හරි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අයත් ආයතනයකට කියලද? අනවසර ඉන්දිකිරීමක් නම් ඒක වැරදයි තමයි. එය අදාළ ආයතන බලා ගත යුතුයි. එතනට හැමදුරුවරු ආවේ මොකද එතකොට. ඒත් මේ වගේ මෝඩ අදහස් දාන්න එපා.(නදී)
සිංහලයාගේ මොළ හෝදලා තියෙන්නේ ලොක අය.(නදී)
සහජීවනයෙන් ජීවත් වෙනවානම් අපිත් කැමතියි. ඒත් දැන් වෙන්නේ එක නෙවෙයිනේ. කොච්චර කවුරු දැඟලුවත් මේක සිංහලයට තියෙන එකම රට. අපි ඒක රැකගන්න ඕනේ.(නදී)
වැනසෙන ජතියකට පණ දෙන්න හදන අපි ජතිවාදියෝ නම්, අපි අපේ ජතිය ගැන කතා කරනකොට අපිව ජාති වාදියො වගේ පේන ඕන එකෙකුට කියන්නේ සිංහලයා කවදාවත් පරාද උනේ නැහැ. අපේම උන් අපිව පරාද කලා මිසක.(නදී)
කිසිම මාධ්‍යයක සත්‍ය නොමැති වීම දුකක්, මෙහි සත්‍ය සිදුවීම නම් අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමකට සහාය දැක්වු කොල්ලෝ ටිකකට තමයි පහර දීලා තියෙන්නේ.(නදී)
අළු යට ගිනි තියෙන්න බැරි කමක් නැහැ කොල්ලෝ.(නදී)
ආරක්ෂක ලේකම් තුමනි දැන් මේ බලන්හිටියා හොදටෝම ඇති. මේ සියලු ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරන්න. මේවා දවසෙන් දවස සිවිල් ජනතාවට හා රටේ සාමය පවත්වා ගෙන යාමට බලවත් තර්ජනයකි.(නදී)
සිංහල අපි සහජීවනයට කැමති වුණාට, බහුතරය එහෙම නැහැ (නි)
වැඩිහිටියන්ට ගරු කරනවා වගේ,අනෙක් හැම ජාතියක්ම සිංහලයටත් ගරු කරන්න ඉගෙන ගත්තොත් හොදයි.....,. එතකොට හැම ප්‍රශ්ණයක්ම ඉවරයිනේ (දී)
මෙවන් තත්වයක් හමුවේ රට ඉදිරියට ගියොත් ලංකාව ලොකු අදුරකට වැටෙනවා
හමුදාවට ජයවේවා මට අතීතය දවස් තුනෙන් අමතක වෙනවා (දී)
මෙම දේපල වලට වෙච්ච හානියේ වගකීම මෙය කල සංවිධානය බාර ගතයුතු අතර තරාතිරම නොබලා දැඩි දඩුවම් පමුණුවන්න.
ඔය සමහර අයට පිටරට හිටියට රටේ ප්‍රශ්ණ පෙනෙන්නේ නැහැනේ.අනික අපි දැක්කා එයාලා පිටරටට වෙලා,මානව හිමිකම් කවුන්සීලේදි කරපු දේවල්,ඒක නිසා පරෙස්සෙමින් හොදේ (නි)
දනුෂ්ක ජයවේවා! නියම කළු සිංහලයිනේ නුඹලා අපිට ආඩම්බරයක් අපේ ජාතිය, රට බේරගන්න ඉන්නේ ඔයාල විතරයි. මේක මියන් මරය උනාම අනිත් කට්ටියට තේරෙයි.(නදී)
අන්න තවත් එයාපොර්ට් එකක් හදල මල්ල පුරෝ ගන්න සැරසෙනවා. අපේ මෝඩයෝ කුලල් කා ගන්නවා. (නදී)
ජාතියක් වසයෙන් සිංහල අය ගොඩක් දුර්වල වෙලා. සිංහල කෙනෙක් ජාතිය සිංහල කියලා කියනකොට අපේ අය කියන්නේ ජාතිවාදය අවුස්සනවා කියලා (නි)
ඔව් ඇත්ත ප්‍රචාරය කරන්න. මගේ මතය එය සිහි බුද්ධියෙන් මොලේ පාවිච්චි කරලා කරන්න ඕනෑ දෙයක් කියන එකයි. (නි)
ටිකි,අපිට ඕනෑ ජනතාව ඇත්ත දැනගන්නයි. (නි)
සමන්, ඔයා වරද්දාගෙන.. මම කිව්වේ නීති විරෝධී(අවසර නැති) එකක් නම් ඒක වැරදියි කියලා විතරයි. (නි)
දනුෂ්ක,පිටබැද්දර ජයා, ආගම දහම රැකීමට කටයුතු කිරීමෙහි කිසිදු වරදක් නැත. ඒත් මොලේ පාවිචි කරලා මොලේ ගලවලා පැත්තකින් තියලා මිනිසුන්ට වැරදි ආකල්ප ඔබ්බන විදියේ මෝඩ වැඩ කරලා නෙවෙයි (නි)
සමන්, ඔයාගේ ඇත්ත නම දාලා අදහස් දානවද? ඔයාගේ ඔය පුංචි උත්සාහය ගොඩාක් අහිංසක එකක් වගේ. (නි)
මේකේ ඇත්ත සිද්දිය මොකද උනේ කියල හොයන්නේ ඕනේ, පිට කට්ටිය ගැහුවද තමන්ගේම අය ගහ ගත්තාද කියල කව්ද දන්නේ, මොනවා උනත මේවා වැරදි වැඩ. මේ වගේම නැගෙනහිර පැත්තේ අපිටත් යන්නේ වෙලා තියෙන්නේ තොප්පි ගෙන. දුකයි හල්ලෝ (දී)
අපේ සංඝයා වහන්සේට පින් දෙන්න සිංහල රට බේරා ගන්න ඉදිරිපත් වුණාට (නි)
පිටබැද්දර ජයා, බල්ලාගේ වැඩේ බූරුවා කරලා වැලිවේරියේදී වුන දේ දැක්කනේ.(නදී)
ලක්ෂිත, ඔබ ඔබේ වැඩක් බලාගෙන ප්‍රංශයට වෙලා ඉන්න. මේක අපි ඉන්න රට. නුඹලාට රටක් ඕනේ නැති වුනාට අපේ මුතුන් මිත්තන් දිවි හිමියෙන් ආරක්ෂා කල රට,ජාතිය අන්‍යාගමිකයන්ට නුබ වගේ පාවා දෙන්න අපි සුදානම් නැහැ. සිංහල ජාතිය ආරක්ෂා කර ලැබෙන මරණයත් අපිට සිය දහස් වාරයක් උතුම්. (නදී)
පිටබැද්දර මෝඩයෙක්. රට කනවා මේ අය.(නදී)
මම ඉගෙන ගත්තේ සිංහල ඉස්කෝලේ, අපි කෑවේ බීමේ එකට. අපි රණ්ඩුවකට ගියත් බැලුවේ නැහැ මොන ජාතියද කියලා. අපි හැමෝ හිටියේ එකාවගේ. ප්‍රශ්නයක් වැටුනත් මොන ජාතියක් වත් ඉස්සරට එන්නේ නැහැ. අපිට අපි උවමනායි. රට අනිත් රටවල් වගේ නැහැ මේක ශ්‍රේෂ්ඨ ලංකා.(නදී)
දැන් දැන් උදේ පාන්දරට කොළඹ සෞදි අරාබිය වගේ තමයි. ජනාධිපති තුමත් අවදි වෙනවා ඇත්තේ පැති හතරෙන්ම ඇසෙන පල්ලි යාඥා ගීතිකා හඩින්. මම ඉන්නේ අල්ලපු වැටේ අරලිය මැදුරේ, ලංකාවට ගියාම.(නදී)
දුරකථන ඇමතුම් දීලා අහල පහල අයව ගෙන්නුවට (මාලිගාවත්ත,පංචිකාවත්ත,මැල්වත්ත,ආමර්වීදීය ) අපි භය උනේ නැහැ. ගින්දර කොල්ලෝ වගේ අපි සටන් කලා. අපේ කොල්ලන්ට ජය වේවා.(නදී)
ඔතනට වැඩිය හාමුදුරුවෝ ගමේ පන්සලේ හමුදුරුවෝ,උන් වහන්සෙට ඒකට කතා කරන්න අයිතියක් නැත්නම් කාටද අයිතියක් තියෙන්නේ?කිසි දෙයක් නොදැන කතාකරන්න එපා ටිකි. (නි)
ඒ කියන්නේ මේක පෞද්ගලික කොන්තරයක්ද
83 මතකයි නේද ? අන්තවාදී පිරිස් වලින් රට බේරා ගනිමු. හැම ජාතියකටම ආගමකටම මේ රටේ සමාන තැනක් තිබිය යුතු බව අමතක කරන්න එපා.(නදී)
හරියට හරි මරික්කාර්. අපේ රටේ කව්රුත් ජීවත් වෙන්න ඕනේ. මේක මැද පෙර දිග නෙමෙයි.(නදී)
රට කන අන්තවාදී පිරිස් කල මේ ක්‍රියාව පිළිබඳව සිංහලයෙක් හැටියට මම මුස්ලිම් සහෝදරයන්ගෙන් සමාව ඉල්ලා සිටිමි.(දී)
මෝඩ මිනිසුනේ රට විනාශ කරන සංවිධානවලට රැවටිලා රට නැවතත් ආ පස්සට ගිනියන්න එපා.(නදී)
මේවා ඉදිරි පරම්පර වලට නරාක ආදර්ශ.
උඩ අදහස් පළකර ඇති අයත් ඕකට සම්බන්දකමක් තියෙනවා වගේ.(නදී)
ගොත්‍ර වාදීන් නොවී ශ්‍රී ලාංකිකයන් ලෙස හැමෝම වැඩ කරමු. (නදී)
තම තමන්ගේ ආගමේ නාමයෙන් චන්ඩි පාට් දාන මැරයන් ඉන්නතුරු සාමය සහජීවනය ගැන කතා තිරීම බොරු වැඩක්. මුලින්ම සියළුම ආගමික අන්තවාදීන් හදුනාගෙන තරාතිරම නොබලා නීතිය අනුව කටයුතු කළ යුතුයි.(නදී)
කාටවත් තේරෙන්නේ නැත්තේ මොකද මේක සංවිදනාත්මක වැඩක්. මේවා පිටිපස්සේ ඉන්නේ සල්ලිවලට වැඩ කරන අය. ප්‍රතිචාර දාන අයත් එහෙමයි. මොකද දාන ප්‍රතිචාර වලින් මිනිස්සු කුලප්පු කරන්න ලේසියි. අපි හැමෝම එකා වගේ ඉන්න ඕනි.(නදී)
ඔන්න ඹන්න කට්ටිය නාගන්න යන්නේ...........
මෝඩ මිනිසුනේ අපේ පොඩි රටේ හැමෝම එකට ජීවත් වෙන්න බලමු. ඒ හැරෙන්නට තව තවත් ප්‍රශ්න එපා අපිට. රට විනාශ කරන සංවිධානවලට රැවටෙන්න එපා.(නදී)
ලෝකේ හැම රටකම හැම ජාතියකම මිනිස්සු ඉන්නවා, සාමයෙන් සහ සතුටින්. ඔයාලා කාවදාවත් සාමයෙන් සතුටින් නිදහසේ ඉන්න හිතන අය නෙමේ. අවුරුදු 30 ක යුද්දෙන් කිසිම පාඩමක් ඉගෙන ගෙන හැදෙන අය නෙමේ.(නදී)
වැඩේ නම් කැතයි. ලංකාවත් මියන්මාරයක් වෙයිද මෙහෙම ගියොත්.(නදී)
සිංහලයිනි අවදිවව්...ශ්‍රි ලංකාව බේරා ගනිව්!(නදී)
මෙන්න කන තැන.(නදී)
අපි අපේ රටේ ජාතිය වෙනුවෙන් නැගිටින්ඩ කාලය ඇවිත්.(නදී)
ඉවසුවා ඇති.(නදී)
ඔන්න බලල මල්ලෙන් එලියට පැන්නා. මම නම් ඊයෙම කිව්වා මේක මුස්ලිම් කේස් එකක් කියලා. හැබැයි ලංකාදීපේ ඒක පල කලේ නැහැ මම තරහ නැහැ හොඳේ !(නදී)
ලෝකයෙ දියුණු රටවල ඕනම ගොඩනැගිල්ලක් ඉදිකරන්ඩ රජයේ විශේෂ අවසරයන් ගත යුතුයි. නමුත් ලංකාවේ ඕන කෙනෙක්‍ට ඕනැම තැනක කිසිදු සැලකිල්ලකින් තොරව ගොඩ නැගිලි ඉදිකරන්ඩ පුලුවන්. වශේෂයෙන් ආගමික ස්ථාන වැනි දේ ඉදිකිරීමේදි රජයෙ යම් නියාමනයක් තිබිය යුතුයි. මෙකෙද මේ විදිහට ගියොත් සාමය සමගිය පතුරන ආගම්ම තමා අපේ රටේ මීලග අවුල ඇති කරන්නෙ. ඒක නිසා රජය දැන්වත් මෙවැනි ආගමික ස්ථාන ඇති කරද්දි නිසි ක්‍රියාපටිපාටියක් රජය හදුන්වා දිය යුතුයි. (දී)
අනේ මේ අහිංසක මිනිසුන්හට ආගම අදහගෙන ඉන්න දෙන්නේ නැද්ද (දී)
වැලිවේරිය අමතක වීගෙන යනකොට තව එකක් (දී)
වෙලිවෙරිය සිද්ධිය වහන්ට කරන කුමන්ත්‍රණ වගේ තමයි පෙනෙන්නේ (දී)
මෙවන් සිද්දීන් දිගින් දිගටම ලංකාවක් ඉතුරු වෙන්නේ නැහැ (දී)
කුමන ආගමක වුනත් අන්තවාදීන් පිළිලයකි.. (දී)
මේවා කාගේ උවමනාවට කරන දේවල්ද (දී)
කුමන ආගමක වුවත් ආගමික අන්තවාදීන් ලෝක සාමයට ප්‍රශ්නයක් ..
මේවගේ වෙලාවට ජනතාව ඔලුවෙන් වැඩ කරන්න ඕනේ (දී)
ඉවසුව ඇති.(නදී)
යුද්ද කරන්නේ නැතුව ඉන්නම බැරිද මේ මිනිස්සුන්ට (දී)
මොකද මේ මිනිස්සුන්ට සමගියෙන් වැඩ කරන්න බැරි (දී)
මෙවන් වැඩ කරන මිනිස්සුන්ට නීතියේ උපරිම දඩුවම දෙන්න ඕනේ (දී)
මේ වගේ අපරාද කරන්න එපා මුස්ලිම් මිනිස්සුන්ට..
පුංචි රටේ හැම ජාතියමෙකමුතුව ඉන්න ඕනේ අපි කව්රුත් මෙරෙනකොට මොනවත් අරන් යන්නේ නැහැ (දී)
ඔව් අපි විතරක් සිංහල අපිට තියන එකම රට සමව බෙදලා දෙමු. එතකොට පන්සලත් එක්කම පල්ලියත් තියෙයි. පන්සලේ පිරිත් කියනකොට පල්ලියේ යාඥා කරයි . අන්න ඒකටයි සහජීවනය කියන්නේ
මේවා නිසා ලංකාව ජාත්‍යන්තරය හමුවේ සරණ වෙනවා (දී)
මේවා තමයි ජාතික ප්‍රශ්න (දී)