9 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
සජබෙ-මහා නා හිමි සම්පූර්ණ කතා බහ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන.. 5 hours ago
Y මොහමඩ් · 1 hour ago මේ දවස්වල ලංකාවේ මිනිස්සුන්ගේ මාතෘකාව වෙලා තිබුනේ වැලිවේරියේ සිද්ධියමයි.දැන් තවත් අලුත් ප්‍රශ්නයක් (නි) Reply 0
Y පද්මිණී · 1 hour ago මට පේන්නේ ලංකාවේ ඉන්න අයට අන්තර්ජාලය පිටරටවල ඉන්න අයට වගේ බලන්න බැහැ වගේ වාරණයක්.(නදී) Reply 0
Y අස්මිත් · 1 hour ago කව්රුවුනත් පහරදීම හෙළ දකිනවා.රටේ සාමය රකින්න වහ පොලිසිය සහ වගකිවයුතු පාර්ශවය ඉදිරියට පැමිණීම අගය කරමි.රටේ ප්‍රශ්න හැකිතාක් අඩුවන තරමට ජනතාවට සනසිමකින් සිටිය හැකිය.අප මිනපෙර ලද කුරිරු අත්දැකීම අපේ අනාගත දරුවන්ට අත්විදීමට ඉඩදිය යුතු නැහැ.සියලු ආගම් නිදහසේ තම ආගමක් අදහගෙන ජීවත් වීමේ අය්තිය ලබා දීම රජය සතු වගකීමක් සේම අපක්ෂපාති පරීක්ෂණයකින් තරාතිරම නොබලා නිසි අයට දඩුවම් දිය යුත්තේ ඉදිරියේදී එවැනි සිදුවීම් සිදු නොවීමටයි. (දී) Reply 0
Y පිටිගල · 1 hour ago පුංචි පවුල රත්තරන් සංකල්පය නිසා දන්නවාද දැන් කොළඹ සිංහලයා සුළු ජාතිය බවට පත්වෙලා නේ. මේකයි ඇත්ත. ජාති වාදය අවුස්සනවා කියලා වැරදියට හිතන්න එපා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ග්‍රෑන්ඩ්පාස් හිදී ගැටුමක් හටගත් දෙපාර්ශවය කවුද? (නි)
තව දෙන්නකෝ විස්තර ටිකක් (නි)
මෙන්න තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක් (නි)
මේ දවස්වල ලංකාවේ මිනිස්සුන්ගේ මාතෘකාව වෙලා තිබුනේ වැලිවේරියේ සිද්ධියමයි.දැන් තවත් අලුත් ප්‍රශ්නයක් (නි)
තෙවැනි පාර්ශවයකුත් ඉන්නවද? (නි)
මට පේන්නේ ලංකාවේ ඉන්න අයට අන්තර්ජාලය පිටරටවල ඉන්න අයට වගේ බලන්න බැහැ වගේ වාරණයක්.(නදී)
වැලිවේරිය අමතක කරන්ඩ අලුත් වැඩක් වත්ද?(නදී)
කව්ද මේකට සම්බන්ද? (නදී)
මේවා පිටු පස ඇති කුරිරු බලවේග විනාශ කරන්න ඕනේ (දී)
සමගිය නැතිවෙනවා........
කව්රුවුනත් පහරදීම හෙළ දකිනවා.රටේ සාමය රකින්න වහ පොලිසිය සහ වගකිවයුතු පාර්ශවය ඉදිරියට පැමිණීම අගය කරමි.රටේ ප්‍රශ්න හැකිතාක් අඩුවන තරමට ජනතාවට සනසිමකින් සිටිය හැකිය.අප මිනපෙර ලද කුරිරු අත්දැකීම අපේ අනාගත දරුවන්ට අත්විදීමට ඉඩදිය යුතු නැහැ.සියලු ආගම් නිදහසේ තම ආගමක් අදහගෙන ජීවත් වීමේ අය්තිය ලබා දීම රජය සතු වගකීමක් සේම අපක්ෂපාති පරීක්ෂණයකින් තරාතිරම නොබලා නිසි අයට දඩුවම් දිය යුත්තේ ඉදිරියේදී එවැනි සිදුවීම් සිදු නොවීමටයි. (දී)
පුංචි පවුල රත්තරන් සංකල්පය නිසා දන්නවාද දැන් කොළඹ සිංහලයා සුළු ජාතිය බවට පත්වෙලා නේ. මේකයි ඇත්ත. ජාති වාදය අවුස්සනවා කියලා වැරදියට හිතන්න එපා. (නි)