ග්‍රෑන්පාස් හි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පොලිසියේ දෙදෙනකු ඇතුළු හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කොළඹ ජාතික රෝහල කියයි. තුවාලකරුවන් අතර කාන්තාවක ද සිටී.
ග්‍රෑන්පාස් හි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පොලිසියේ දෙදෙනකු ඇතුළු හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කොළඹ ජාතික රෝහල කියයි. තුවාලකරුවන් අතර කාන්තාවක ද සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යනවිදියට මැදපෙරදිග සහයත් ලංකාවට අහිමිවේවි. (නි)
දැන් කවුරු කවුරුද ගැටුම ඇතිකරගෙන තියෙන්නේ? (නි)
මොන වගේ ප්‍රශ්නයක්ද මේක? (නි)
ගැටුමක් කිවුවට මොනවගේ ගැටුමක්ද මේක? (නි)
අලාභහානිත් වෙලාද? (නි)
මේ ගැටුම් දැන් දැන් සාමාන්‍ය දේවල් (නි)
මේක අධිරාජ්‍යවාදින්ගේ කුමන්ත්‍රණයක් (නි)
ඇයි හමුදාව කැදෙවුවෙ නැත්තේ? (නි)
හමුදාව කැඳවා මේ ප්‍රශ්නයටද පිළිතුරු සැපයිය හැකිව තිබූ බව පෙනී යයි. (නි)
ප්‍රසන්න ,මේ ප්‍රශ්නේ ඔයා හඟුරන්කෙතට අරගෙන යන්න එපා. (නි)
මාර විහිලුනෙ කරන්නෙ. රතුපස් වල සිද්ධිය නම් අපිට තවම හොදට මතකයි. (නි)
මේවට උඩ ගෙඩි දෙන අයද මෙයට වග කියන්න ඕනෑ. (නි)
බන්දුල පෙරේරා විලි ලැජ්ජා නැතුව මාත් එක්ක හැප්පෙන්නත් එනවා තව? (නි)
ගැටුමක් කිව්වනම් දිසානායකගේ කට කනේ නේද.(අ)
මාව ඇදෙන් වැටිලා, පොල්ගෙඩියක් ඔලුවට වැටිලා, කිරෙන් බාල වෙලා ඉන්නේ. වෙලාවකට අවුල්.(නදී)
කියක් මැරිලද ?(නදී)
මේ පහර දීම් දැන් මුළු ලෝකයටම පෙනේවි.(නදී)
මොන කණ්ඩායම් දෙකද ගහ ගෙන තියෙන්නේ?(නදී)
දැනටමත් මැද පෙරදිග ඉන්න 850,000 වැනි සිංහලයන් ගැන නරක පුවත් මැවෙමින් පවතී. එක්කෝ පඩි නැතිව වැඩ කරන්න වෙයි එහෙම නැතිනම් පැය 24 කින් ලංකාවට පිටත් කරයි. එසේ උවහොත් කව්ද ඔවුන්ගේ පවුල් වල වගකීම බාරගත යුත්තේ.(නදී)
සහජීවනය නැහැ (දී)
කරන දෙයක් කල්පනාවෙන් දෙ වරක් සිතා කරන්න, අප රට වටකර ඇත්තේ මුස්ලිම් රටවල් නිසා අනාගත්තොත් කන්න තමයි වෙන්නේ. ජාතිවාදය හෙලා දකිමු. (දී)
ජාවෙඩ් ඔයාගේ තර්ජනයටනම් සිංහල මිනිස්සු බය වෙන්නේ නැහැ. අන්තවාදීන්ට අන්තවාදයෙන් පිළිතුරු දිය යුතු සේම සාමාන්‍ය සාමකාමී මුස්ලිම් ජනයා සමග සහජීවනෙන් ජීවත් විය යුතුයි. ඔවුන්ව රැක ගත යුතුයි කියන එකයි අපේ අදහස. මුස්ලිම් මිනිස්සුන්ගේ සියලු ව්‍යාපාර රැදිලා තියෙන්නේ සිංහල මිනිස්සු මත. ඔවුන් සංවිදානත්මකව ඒවා වර්ජනය කලොත් ඔයාලට උතුර දකුණ මාරු වෙයි ප්‍රවේසමෙන්.(නදී)
බන්දුල පෙරේරා , වර්ජනය කලොත් කන්න වෙන්නේ පස් තමයි.(නදී)
බන්දුල පෙරේරා , පල්ලියක් සෑදු පමණින් අන්තවාදියෙක් වෙන්නේ කොහොමද ?, කිසීම හරයක් නැති කතා. දේවස්ථානයක් තියෙන්නේ මිනිසෙකු දැහැමි මගට ගන්න, මේ හැසිරිච්ච ආකාරයෙන් මුළු ලෝකෙම දැක්ක නේ අන්තවාදීන් කව්රුද කියා.(නදී)
අනේ මන්දා මොනවද මේ සිද්ධ වෙන්නෙ කියලා? (නි)
නැද්ද තුන්වන පාර්ශවයක්? (නි)
ආණ්ඩුව අපකීර්තියට ලක් කරන්න අර තුන්වෙනි පාර්ශවය කරපු වැඩක්. ඔන්න අපි කලින්ම කිවුවා. (නි)
පැත්ත ගියත් ඇත්ත කිව යුතුයි අපි (නි)
අප මෙය හෙළා දකිමු (නි)
කෝ හරියට විස්තර ඇතිව කියන්නකො....එකත් එකටම ලොකු අයගෙ වැඩක් වෙන්න ඇති. (නි)
මොනවද ඉතින් අළුත් තත්ත්වය? (නි)
අනේ අපොයි! (නි)
මානව හිමිකම් එකට කියමුද මේකත්? (නි)
ගොඩක් අලාභහානිද? (නි)
පොලිසියටත් තුවාලද? (නි)
දැන් කවුරු කවුරුද ගැටුම ඇතිකරගෙන තියෙන්නේ? (නි)
පොලිසියට නම් තුවාල වුණාට කමක් නැහැ (නි)
පොලිසියෙ අයට නම් තුවාල වුනාට කමක් නැහැ (නි)
කවුද මේ දෙපිරිස ? (අ)
වැරදිකරුවන් සොයා දඩුවම් දෙනු! (නි)
ගොඩක් වෙලාවට රටේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ.හොඳ වැඩේ. කොන්ද පන තියෙන මිනිස්සු විදියට මෙහෙම තමයි කරන්න ඕනෑ. (නි)
දැන් මොකක්ද මෙතන වෙලා තියෙන්නේ? (නි)
කුමක්ද මෙහි හරය? (නි)
කවුද දැන් ඔය දෙපිරිස? (නි)
මොකක්හරි පහරදීමක් නිසා පසුව ඇතිවූ ගැටුමක්ද? (නි)
බෞද්ධයන් ලෙස අප මෙය හෙලා දකිමු. (නි)
පහරදිම් හෙළා දකිමු (නි)
කෝ 3 වන පාර්ශවය? (නි)
ජාතිවාදය අවුස්සන කතා මෙතනට වැඩක් නැහැ (නි)
ඉවසීමෙන් බලා ඉදිමු. (නි)