අලුත්ගමට නුදුරු මහ පාරක දී මව හා පියා සමග පැමිණ සිටි පෞද්ගලික පන්ති ගුරුවරියක (25) පැහැර ගත් ගරාජ හිමියකු එම සිද්ධියෙන් මිනිත්තු 45 ක දී වැලිපැන්නේ හෝටලයක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පන්සල් ගොස් ත්‍රිරෝද රියකින් එමින් සිටිය දී මවට හා පියාට පහර දී උපාධිධාරිනිය පැහැර ගැනීමට සුඛෝපභෝගී රියකින් පැමිණ ඇතැයි ද ඔහුගේ සහායට තිදෙනකු ත්‍රීරෝද රියකින් පැමිණ ඇතැයි ද පොලිසිය පවසයි.
තරුණිය රෝහල් ගත කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් පැන ගිය හෝ පරණ හෝ මොකාක් උනත් පැහැරගෙන යාම වැරදියි. හැමෝටම ආදර්ශක් වෙන්න දඩුවමක් දිය යුතුයි(දී)
මට නම් පෙනෙන්නේ මෙම සිද්දිය කරපු මිනිසා , බල්ලකුගේ තත්වයට පැමිණ ඇති බවය. බල්ලකුට ලිංගික ආශාවක් ඇතිවු විට සිටින තැනවත් බැල්ලිය තමාගේ අම්මාද ? දුවද ? සහෝදරියක්ද ? කියාවත් නොසිතා මේ විදියට හැසිරේ (නදී)
ප්‍රාදේශීය සභාවක මුල් පුටුවට සුදුසුකම් තියෙනවා. (ස)
පැරණි පෙම් සබඳතාවයක්ද (දී)
වැලිපන්නේ හෝටලයට ගෙන ගියේ එයාව දුෂණය කිරීමේ අදහස ඇතුවද ? ගරාජයේ තබා ගෙනිමට ඉඩ කඩ නෙතුවද ? (දී)
පොලිසියේ හොඳ කාලයක්ද කොහෙද (දී)
අපි වරින් වර මේ තීරයේ පෙන්වා දුන්නා ලංකාව අප්‍රිකාව වැනි ගෝත්‍ර සමාජයක් දක්වා ආපසු ගමන් කරනවා කියලා. තමන්ට ස්ත්‍රියක් ඕනෑ නම් වෙනත් ගෝත්‍රයක ගමකට පැනලා ගැහැනුන් පැහැරගෙන යාම ඒ සමාජවල සුපුරුදු දෙයක්. මේක ලංකාවටත් දැන් පොදු වෙලා. (නි)
දසුන්, ඔය කියන කතාව වෙන්න පුළුවන්. නමුත් පැනලා දුවනතුරු පැහැරගෙන ගිය මිනිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවද? (නි)
මේක ලංකාව කියලා අමතක වුණාද? ඉහළ නිලදාරීන් තමන්ගේ පුටුව බේරගන්න දඟලනවා. දඩුවම් දෙන්න කතා කරනවා මෙයාලා. ලෝකෙන් උතුම් රට ලංකාව. (නි)
පොලිසියට ජයවේවා! (නි)
ඒ තරම් දක්ෂයි අපේ කට්ටිය (දී)
මොකද්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ (දී)
අපේ පොලිසිය ගැන අපිට ආඩම්බරයි (දී)
මොනවද මේ වෙන්නේ ? පිරිමි දරුවෙක් ගෙදර තියාගන්න බැහැ පැහැරගෙන ගිහින් කප්පම් ඉල්ලනවා. ගැහැණු දරුවෙක් එලියට බස්සන්න බැහැ උස්සාගෙන යනවා. මට පේන හැටියට දැන් මුළු ලංකාවම මුදා නොගත් ප්‍රදේශයක් බවට පත් වෙලා. (නදී)
ඒ මනුස්සයට තිබුන හදිස්සියේ හැටියට මිනිත්තු 45 ක් නෙමෙයි මිනිත්තු 5 කුත් වැඩියි කියලයි මට හිතෙන්නේ (දී)
අනේ මන්දා දරුවෙක්ට පාරේ යන්නත් බැහැ ගෙදර ඉන්නත් නැහැ (නදී)
ප්‍රවුර්තිය හොඳටම මදි, අපිට තීරණයකට එන්න. තව විස්තර ඇතුව පලවුනා නම් තමයි හොඳ. (නදී)
පරණ ලව් එකක් වෙන්න ඕනා. නැත්නම් හොටෙල් එකේ මොනවද කරේ පැනල දුවන්නේ නැතුව. (නදී)
මේ ඔක්කොම ධර්ම ද්වීපයේ හාස්කම් හලෝ. (නදී)
දැන් වෙන දේවල් ගැන බැලුවහම කිසිම දෙයක් ගැන පෙර නිගමනයකට එන්න අමාරුයි. පරීක්ෂණ පවත්වල අන්තිමේදී කියාවි කැමැත්තෙන්ම සැකකරු එක්ක ගියා කියල. (නදී)
පැයක් හොදටම ඇති වෙන්න ඕන හරිය වෙන්න. මේක වුනේ දර්ගා ටවුමේ. මේ පුවත කට්ටිය හංගනවා වගේ පේන්නේ (නදී)
උසස් වැඩක් (නදී)
මහ පාරදි අල්ලන්න ඕනා (නදී)
කල් පැන ගිය පැරණි පෙම් සබඳතාවයක්ද (නදී)
එකත් එකට ගුරුවරියට කැමතියි කියලා ප්‍රතික්ෂේප වුන හාල්පාරුවෙක් වෙන්න ඇති. දැන් මේ රටේ තියෙන්නේ හොඳින් බැරිනම් නරකින් ස්ටයිල් එකනේ. (නදී)