මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී දුම්රිය මාර්ගයක් වශයෙන් සංවර්ධනය කිරීමේ දෙවනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීම සදහා ගාල්ල අලූත්ගම අතර දුම්රිය සේවය අද මැදියම් රැයේ සිට හය මාසයක් වසා තැබෙන බව දුම්රිය සේවය කියයි. බ‍්‍රහස්පතින්දා සිට මාතර හා ගාල්ල දක්වා සහ අලූත්ගම සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය කෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ද්විත්ව මාර්ගයක් කරන එකත් ඉක්මනින්ම කරනවානම් හොදයි