(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයට මෙම වාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු නෞකා 23 ක් ආනයනය කර අවසන් බවත් මෙම වාරයේ අවශ්‍යතාව වන 30 වැනි ගල්අඟුරු නෞකාව මැයි මස 1 වැනිදා පුත්තලමට ළඟාවීමට නියමිත බවත් ලංකා ගල් අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදුලිබල මණ්ඩලයේ ජනන පුරෝකථනය අනුව මෙම වාරයේ ගල්අඟුරු අවශ්‍යතාව නෞකා 30 ක් බවත් එහි 24 සිට 26 නෞකාව දක්වා පුත්තලමට සේන්දු වී ඇති අතර 27 සිට 29 නෞකා මැයි මස 1 වැනි දිනට ප්‍රථම පුත්තගමට ළඟා වීමට නියිමත බවත් එම නිලධාරියා කීය.
ඒ අනුව ලක්විජය බලාගාරය මෙම වාරය වෙනුවෙන් උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය ලබාගැනීමට හැකිව ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගල්අඟුරු තවත් නැවක් මැයි එක එයි
Nimal Tuesday, 11 April 2023 06:41 PM
තමුන්නාසෙගෙ සල්ලි වලින්ද ගෙව්වෙ.