ගල්ගමු දළ පූට්ටුවාගේ වම් පස පිටුපස පාදයට වෙඩි වැදී ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
වෙඩි වැදී දින දෙකකට පසුව ඇතා සොයා ගත් බවත්, ප්‍රතිකාර කිරීම ඇරැඹීමට නියමිත බවත් ඔවුහු පවසති.
ගිය වසරේ කැකිරාවේ වාහන පෙළකට පහර දී ඇත්තේ මේ දළපූට්ටුවා බව ද ඔවුහු පවසති.
ගල්ගමු දළ පූට්ටුවාගේ වම් පස පිටුපස පාදයට වෙඩි වැදී ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
වෙඩි වැදී දින දෙකකට පසුව ඇතා සොයා ගත් බවත්, ප්‍රතිකාර කිරීම ඇරැඹීමට නියමිත බවත් ඔවුහු පවසති.
ගිය වසරේ කැකිරාවේ වාහන පෙළකට පහර දී ඇත්තේ මේ දළපූට්ටුවා බව ද ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇතාගේ දළ බාගයක් කපා ඉවත් කලයුතුයි වහාම මේ සතාව ආරක්ෂා කර ගන්න නම්. (නදී)
මේ සතාට වෙඩි තියපු අයට ස්භාවධර්මයෙන් ලැබෙයි (අ)
පව් මේ සතට වෙඩි තියපු අල්ලලා දුන්නොත් (අ)
බේත් දෙයිද දළදෙක ගන්න බලයිද? මෙහෙම නුවන තියෙන සත්තුන්ව විනාස කරන එක රටටම ශාපයක්. වන රක්ෂිත අල්ලාගැනීම් දැන් හැම තැනම වෙනවා. කිසිම පාලනයක් රටේ නැහැ. මිනිස්සු ඡන්දෙ දෙනකොට මේවා ගැන ගන්න පියවර ගැන අහන්න? (නදී)
පවු අහිංසකයා.තුනුරුවන් සරණින් සුව වේවා !!!!.(නදී)
ඌත් ඉවරයි.(නදී)
අනේ බන්ඩෝ අලියාගේ ගෙදරට ඔයා රිංගුවට , අලියා ඔයාගේ ගෙදරට ආවේ නෑ නේ .(නදී)
. සත්තුන්ට බනින්න එපා. සත්තුන්ට වඩා මිනිස්සුන්ට මේවා විනසයකින් තොරව වලක්කවගන්න ක්‍රම ඕන තරම් තියනවා. කරන්නැති එකයි ගොන්කම (අ)
බණ්ඩාර කියන මේ කතා වලට නම් බණ්ඩාර හත් කට්ටුවම බලා ගන්න ඕනා.(නදී)
මේවා ජාතික අපරාධ (දිල්)
බණ්ඩාර මෝඩ කතා කියන්ඩ එපා. ගම් වල ඉන්න මිනිස්සු ඔය වගේ වැඩ කරන්නේ නැහැ. අලියෙක් වලකට වැටුනත් ඒ මිනිස්සු තමයි ගොඩ ගන්නෙ. ඕක අනිවාර්යෙන් දල දෙක ගන්ඩ කරපු වැඩක් තමයි.(නදී)
මහින්ද රාජපක්ෂ මහත්තය තරම් අලින්ට ආදරය කරපු කිසිම දේශපාලනඥයෙක් ලංකාවේ හිටියේ නැහැ. "අලි" ගණනාවකටම ඇමති කම් දුන්නේ නිකම්ද? (නදී)
ඔන්න දැන් ලොක්කෙක් එයි වෙඩි තිබ්බේ මොකද බලන්න.(නදී)
ම්නිස්සු සත්වයන්ගේ අඩවිය ආක්‍රමණය කරලා , ඒ උන්ගේ අහිංසක නිදහස් සටනෙ.(නදී)
අහිංසක මිනිස්සුන්ට අලින්ගෙන් කරදර වෙන්නේ අලින්ට වෙන් වු ප්‍රදෙස් වල ජනතාව පදිංචි කිරීම නිසයි. එකේ වැරැද්ද අලින්ගේ වත් අහිංසක මිනිස්සුන්ගේවත් නෙවෙයි. වරද ඒවා කරවන උත්තමයින්ගෙයි. දැන් දල තියෙන ඇතුන්ට වෙඩි වදිනවා. වෙඩි තියල නෙවෙයි. ඉබේ වැදිලා. අලි පැටව් අතුරුදන් වෙනවා. උන් දිවිය ලෝකේ යනවා ඇති. මෙහෙම දෙයක් වෙන රටවල් වල නම් සිද්ධවෙන්නේ නැහැ. තව අවුරුදු 10 ක් මේ විදිහට ගියොත් අපිට අලි බලන්න ඉන්දියාවට යන්න වෙයි. අපෙන් පස්සේ ඇතිවෙන පරම්පරාවට අලි පෙන්නන්න වෙන්නේ පින්තුර වලින් තමයි. (දිල්)
ඔව් වෙඩි වදින්නේ නැ වෙඩි තියලා (දිල්)
වෙඩි නිකම්ම වදින්නේ නෑ.ගම්වල ජීවත්වෙන අහිංසක මිනිස්සුන්ට ජීවිතය ජයගන්න බැරිව හිසගිනි අරගෙන ඉන්න වෙලාවට,රෑ එළිවෙනතුරු ම වල් අලි සමග සටන් කරලා බැරිම තැන තමයි වෙඩි තියන්නේ .(දිල්)