ගාල්ල අධ්‍යාපන කලාප වාර විභාගයේ නමවැනි ශ්‍රේණියට අද දෙමළ විෂය සඳහා බෙදා දී ඇත්තේ පරණ ප්‍රශ්න පත්‍රයක් බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුසිල් ප්‍රේමනාත් මහතා පිළිගනී. ගිය වසරේ දෙවැනි වාර විභාගයට ලබාදුන් ප්‍රශ්න පත්‍රයම දී ඇත්තේ වැරදීමකින් බවත් පරණ සීඩී තැටිය මුද්‍රණය කර ඇති බවත් මේ වෙනුවෙන් 25 දා යළි නව ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහම තමයි අපි අාශ්චර්යට යන්නේ. (අ)
රටකට මොන අනාගත්යක්ද ? (අ)
රටකට මොන අනාගත්යක්ද ? (අ)
දරුවන් දුක් විඳිති!! වග කිය යුත්තෝ අති පණ්ඩිතයෝය.පාසල් දුදරුවනට දෙවියන්ගේ පිහිට පතමු!! විශ්‍රාමික ගුරු භවතෙක් (අ)
දෙමළ කොහොමත් ගොඩක් කල් ඉදන්අන්ඩර දෙමළ වෙලා තමයි තියෙන්නේ(අ).
ඔක්කොම අනාගෙන (අ)
මේ ගොල්ලන්ට සමාවදෙන්න. මොකද සුදුසුකම් නැති නිලධාරින් කරන්නේ අණ්ඩර දෙමළ වැඩ තමයි.හරි ප්‍රශ්න පත්‍රය තෝරගන්නත් ඉතින් දෙමළ දැනගෙන ඉන්න එපැයි.(අ)
ඉතාමත් වගකීමෙන් ක්‍රියාකරන අධ්‍යාපන බලධාරීන්ට ජයවේවා! (නි)
අසල ඔය වගේ කතා කියන්න එපා ඔය දැන් නැත්නම් සද්ද නෙතුව ඉන්න (අ)
මේක සීඩී තැටියක්ද ?ගිරන්පොන් තැටියක්ද කියල බලන කෙනෙක් නැත්ද? (අ)