(අමල් වික්‍රමරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 5 ක් සඳහා අද (27) දහවල් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා හමුවේ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කැරිණි.
ගාල්ල දිස්ත්‍රික්කයට අයත් බලපිටිය,නෙළුව,අක්මීමන යන ප්‍රාදේශීය සභා හා හික්කඩුව , අම්බලන්ගොඩ යන නගර සභා සඳහා මෙලෙස ඇප තැන්පත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමි, දකුණු පළාත් සභා නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝර, අරියවංශ සම්මු , ඉසුරු දොඩංගොඩ , චන්න සාලිය යන පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු පළාත් පාලන ආයතන වලට තරග කිරීමට අපේක්ෂිත පිරිසක්ද පැමිණ සිටියහ.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගාල්ලේ පළාත් පාලන ආයතන 5 කට පොහොට්ටුව ඇප තැන්පත් කරයි
ජයරත්න Monday, 27 November 2017 09:16 AM
මට නම් පේන්නේ මේක ඒකාබද්ධ කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුමක් වගේ. මෙතරම් හදිසියෙන් ප්‍රධාන නායකයින්ගේ සහභාගීත්වයක් නැතුව මේක කරන්නේ ඇයි?
MuhanTuesday, 28 November 2017 02:29 AM
කලබල වෙන්න එපා මේවා බොරු සංදර්ශන
chaminda Monday, 27 November 2017 10:28 AM
ඔබලාට ජයෙන් ජය, තිස් වසරක සාපලත් යුද්ධයෙන් රට බේරගත්තා වගේම මේ "ක්ලීන් සාපෙනුත්" අපේ රට බේරා ගන්න...
balapitiye raja Monday, 27 November 2017 03:03 PM
පොහොට්ටුවට 3 වැනි ස්ථානය ස්ථිරයි. ජනතා විමුක්ති පෙරමුණ වගේම පෙරටුගාමිනුත් ලොකු සටනක් දේවි.. දකුණේ අපි කන්නේ තණකොළ කියා හිතුවද?
buddadaasa Monday, 27 November 2017 03:07 PM
අැයි මේ කහ චීවරයට අපහාස කරන්නේ?
wasantha Monday, 27 November 2017 03:08 PM
දැන් ඉතින් අපිව රවට්ටපල්ලා...
purawasiya Tuesday, 28 November 2017 01:07 AM
අැයි ගාල්ලට විතරක්. හම්බන්තොට නම යෝජනා කචල් කියන්නේ ඇත්තක්ද?
ase Tuesday, 28 November 2017 04:33 AM
මේ මුට්ටිය දෑමක්ද නැත්නම් අපිට කොකා පෙන්වීමක්ද ? අපි මැරිලා ඉපදිලා නම් නෑ...
Muha Tuesday, 28 November 2017 05:13 AM
මේ කට්ටිය වෙනමම ඉල්ලයිද ?