IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගාල්ල සමුද්‍ර මාවතට මුහුද ගොඩ ගලයි

(ඩී.ජී..සුගතපාල)

මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම නිසා ගාල්ල සමුද්‍ර මාවත ද වරාය පොලිසිය රේගුව ඇතුලු ඇතුලු ස්ථාන කිහිපයක්ද අද (02) සවස  ජලයෙන් යටවිය. 

වෙරලේ නවතා තිබු ධිවර යාත්‍රා කිහිපයක්ද රළ පහරට හසුව ගොඩ බිමට ගසාගෙන ඇවිත් තිබෙන අතර සමුද්‍ර මාවත   ජලයෙන් සහ වැලිවලින් පිරිම හේතුවෙන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇත. 

සමුද්‍ර මාවතේ බැම්මටද හානි සිදුව ඇති අතර පවතින දැඩි සුළං තත්වයත් සමග මෙසේ මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම සිදුවිය. 



අදහස් (5)

ගාල්ල සමුද්‍ර මාවතට මුහුද ගොඩ ගලයි

himali Saturday, 02 July 2022 05:29 PM

රනිල්ව මුහුදට පාකරමු. ඕක නිකන්ම නවතිනවා.

:       0       0

siri Saturday, 02 July 2022 08:27 PM

ධර්මිෂ්ඨ පාලකයෝ රටට බිහිවේවා...! නැතිනම් රට විනාශ මුඛයේ... දේවෝ වස්සතු කාලේන...!

:       0       0

බද්රානි Sunday, 03 July 2022 03:02 AM

ඔය තවම ඇරඹුමක් විතරයි. පුළුවන් නම් හැදියල්ලා... නැත්නම්, උඹලා විනාශවෙන එක සක්කරයටවත් වළක්වන්න බැහැ. ලෝකයේ ශාපලත්ම ජනතාව තමයි සිංහලයා..!!! ලෝකෙන් උතුම් දර්ශනයක් විනාශ කළා... ඒ ශාපෙන් ගැලවෙන්න බැහැ!! නුඹලා විනාශ වෙනවාමයි..!! දුර්ජනයෝ...!!

:       2       7

BamunuarachchiMonday, 04 July 2022 08:53 AM

බල්ලන් බිරුවාට තවලම යනවා. බල්ලන් පස්සෙන් බුර බුර එනවා.

:       3       0

Perera Sunday, 03 July 2022 03:44 AM

පාස්කු ප්‍රහාරයේ සාපය කරපු අයටයි, ඔවුන්ව බලයට පත්කරන්න හවුල් වුණු අයටයි ඵල දෙන්න පටන් අරන්...

:       4       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 1 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 57 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 469 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 427 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 176 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 613 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site