අද අලුයම පහයි හතලිස්පහට පමන ගාල්ල අවට හෙල්ලුම් කෑ බව වැසියෝ කියති.ගාල්ල,උණවටුන,තල්පේ වැනි ප්‍රදේශවල ගොඩනැගිලි හෙල්ලී ගිය බවත් සුළු භූ කම්පන තත්වයක් මෙයට හේතුවන්නට ඇති බවත් බොහෝ දෙනෙක් කියති.
මෙම භූ කම්පනයෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නැතැයි වාර්තා වෙයි
වීඩියෝ - දීපාල් ද සිල්වා
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගාල්ලත් අද උදේ ඩිංගක් හෙල්ලේ
ගයාන් Tuesday, 27 September 2016 01:50 AM
සුනාමි තත්වයක්ද දන්නෙ නැහැ (නි)
ජනහිත Tuesday, 27 September 2016 03:42 AM
දැන්නම් විග්නේශ්වරම් දැනගනියි දකුණත් හෙල්ලෙන්න පටන් ගත්තා කියලා. (නි)
ඉම්රාන් Tuesday, 27 September 2016 04:17 AM
මොනවා වෙන්න යනවද මන්දා (නි)
ජයාත් Tuesday, 27 September 2016 05:53 AM
සුනාමියක් නෙමෙයි ගයාන්. එහෙම එකක් නම් සන් තියන තාක්ෂණය ඇති කලින් දැනගන්න. නමුත් මේක දැනට අපට තියෙන සුළු, නමුත් අනාගතයේදී විශාල වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. (නි)
ඉසුරන්දි Tuesday, 27 September 2016 07:23 AM
අනේ! අපේ රටටත් ලෝකේ අනෙක් රටවලටත් මෙවැනි ආපදාවන් නොමවේවා! (නි)