
(රෝෂන් තුෂාර)
අධිකරණයේ හමුවේ පෙනී නොසිටි ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්රාත් කසුන් කාංචන දසනායක මහතා අද නියෝග කළේය.
සිය දරුවාට නඩත්තු මුදල් ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක් ගොනුකළ පැමිණිල්ල විභාග කිරීමේ දී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා DNA දෙන්න ප්රතික්ෂේප කරන්නේ අහුවෙන නිසා කියල හිතෙන්නේ ලංකාවේ ඔක්කොටම විතරද?
ඉතාම හොදයි. කාන්තාවක් රවටල ඇගේ කුසට දරුවෙක් දීල මග හරින්න පුලුවන් නීතියක් නැති රටක් උනා නම්. මහත්වරුන්ගේ ක්රීඩාවේ පාහර වැඩ කරන නරුමයො ඉද්දි එය ක්රීඩාවේ මහත්මා ගුනයට ලොකු හානියක්.
මෙවැනි දෙයින් උගත යුතු පාඩම නම්, දෙදෙනෙක් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමට පෙර දහස් වරක් සිතා බැලිය යුතු බවයි. මුලින් ලිංගිකව සම්බන්ධ වීමට දෙපාර්ශවයේම කැමැත්ත තිබුනා නම්, දෙපාර්ශවයම මීට වගකිව යුතු බවයි මගේ අදහස.
මිනිහා ජපානයේ ඒෂියන් ගේම්ස්වලට ගිහින් ඉන්නේ. දැන් ඉතින් ආපහු එයිද දන්නේ නෑ.