ගුවන් ගමන් පාලකවරුන් පෙරදින සිට ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීමය ක්‍රියාමාර්ගය අද (04) සවස 6.30ට අවසන් කළ බව එම සංගමය කියයි.
තම ඉල්ලීම් වලට සතියක් ඇතුළත පිළිතුරු ලබාදීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එකඟ වීම නිසා මෙම තීරණය ගත් බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය කියයි.
හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි
දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත
ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගුවන්ගමන් පාලක අකුරට වැඩ අවසන්
රාජසිංහ Wednesday, 05 October 2016 12:04 AM
මොවුන්ට බීලා ගුවන් යානා පදවන්නවත් ඉල්ලනවද? (නි)
අංගොඩ ලාල් Wednesday, 05 October 2016 05:13 AM
රාජසිංහ, ගුවන් ගමන් පාලකවරු ගුවන් යානා පදවන්නේ නැහැ. ගුවන් යානා පදවන්නේ ගුවන් නියමුවෝ (නි)
ඉසුරු Wednesday, 05 October 2016 08:31 AM
ගුවන් ගමන් පාලක (Air Traffic Controller ) අතර සහ ගුවන් නියමුවකු අතර තියන වෙනස දන්නේ නැති අය බක පණ්ඩිත කතා කියන එක නම් හරි නෑ. (ර)