ගුවන්යානයක බවට සැකකරන රෝදයක් දක්ෂිණ අදිවේගී මාර්ගයේ බණ්ඩාරගම අසලට වැටී ඇතැයි අදි වේගි මාර්ග නිලධරයෝ කියති.
ත්‍රීරෝද රියක රෝදයක් තරම් වන මෙම රෝදය අහසින් වැටෙනු දුටු බවද ඔවුහු කියති.
ගුවන්යානයක බවට සැකකරන රෝදයක් දක්ෂිණ අදිවේගී මාර්ගයේ බණ්ඩාරගම අසලට වැටී ඇතැයි අදි වේගි මාර්ග නිලධරයෝ කියති.
ත්‍රීරෝද රියක රෝදයක් තරම් වන මෙම රෝදය අහසින් වැටෙනු දුටු බවද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ලංකා ද ? (නදී)
මේක ගුවන් යනයක ස්පෙයාර් වීල් එකක් වගේ. උඩින් යනගමන් පැච් එකක් ගිහින් මාරු කරන්න යද්දී වැටෙන්න ඇති. (නදී)
රතු අයගේ වැඩක් තමයි (නදී)
මෙය ගුවන් යානයක නම් ඒ ගුවන් තොටුපලට බාන්නේ කොහොමද? කොහේ හෝ ගුවන් අනතුරක් වාර්තා විය යුතුයි. එහෙම වාර්තා වෙලා තියෙනවද ? (නදී)
ඕක අනිවාර්යෙන් ප්ලේන් එකක ඉස්පෙයාවීල් රෝදයක් (නදී)
අනිවාර්යයෙන්ම මේක සෙස්නා 152/150 කුඩා පුහුණු ගුවන් යානයක වෙන්න පුළුවනි. රත්මලාන හෝ කටුකුරුන්ද ගුවන් තොටුපොලවල් වලින් මේවා ගුවන්ගත කරනවා. පුහුණු නියමුවන්ට දෙවි පිහිට පතමි. (නදී)
ඕක තමයි ආස්චාර්ය කියන්නේ (නදී)
එල්.ටී.ටී ප්ලේන් එකක් වත් ආවද දන්නේ නැහැ (නදී)
ගුවන් යානෙටත් අදිවේගී මාර්ගයේ යන්න හිතුනද දන්නේ නැහැ නේද? (නදී)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කොටි ඩයස්පෝරාව පොඩ්ඩ පොඩ්ඩ හිස ඔසවනවා බටහිර ගැතී ලංකාවේ එන්ජිඕ කාරයෝ මේකට වගකියන්න ඕන (අ)
ඒක වෙන්න බැරි වැඩක්. එච්චර පොඩි රෝදයක්? (අ)
කිසි කතාවක් නැ හෙට අනිද්දා මොනවගේ හරි මිල වැඩිවෙලා හෝ වැඩි කිරීමට ඇති . නැතිනම් තව මොකක් හරි ජිල් මාර්ට් එකක් කරන්ඩ හදනවා . මේක මහා ම මහ බොරුවක්. අපේ අය දන්නේ නැ . දැන් හැමෝම මේක කතා කරනවා. (අ)
පිටසක්වලින ආ එකක් ද දන්නේ නැත (අ)
මිනුස්සුනට මොලේ නැද්ද ? රෝදය හදුනාගන්න (අ)
ත්‍රී රෝදෙක ප්‍රමාණයේ එකක්නම් සෙස්නා 174 වගේ සැහැල්ලු ගුවන් යානයක එකක්...(නදී)
මේ තවත් අබිරහසක් ............. (දී)
අහසෙන් මාලු වැටුණු එකේ මේක පුදුම වෙන්න එකක් නෙමේ. (දී)
රෝදේ විතරනේ, මෙච්චර දගලන්නේ මොකටද? (දී)
මේක මැලේසියාවේ 370 ගුවන් යානයේ රෝදයක් වෙන්න බැරිදl?
බෙබි යවපු සැටලයිට් එකේ ස්පෙයාර් ( අමතර) වීල් එක. අයහපත් කාලගුනය හෙතුවෙන් අබ්යවකශ පතයෙ කාපට් ගැලවී යාම නිසා යානය අබලන් වී ඇත. (දී)
ආශ්චර්ය මහත්තයෝ ආශ්චර්ය... (නි)
මේ දවස්වල වැස්ස නිසා අහසෙන් මාළු වැටෙනවා වගේ වාෂ්ප වෙච්ච රෝදයක් වෙන්න ඇති වැටෙන්න ඇත්තේ.(දී)
මම දැක්කා උඩින් එක්කෙනෙක් කොමන්ට් කරලා තියෙනවා ගුවන් යානය ගොඩබෑවේ කොහොමද කියලා ඒකට උත්තරය :- ඔය වැටිල තියෙන්නේ ගුවන් යානයේ අමතර රෝදය(දී)
පුදුමයි ගුවන් යානයට හානියක් නොවුණ එක නම් (නි)
අබුද්දස්ස කාලේ.... (නි)
මේක පිටසක්වල ජීවින් ගේ ටුක් ටුක් රථයක රෝදයක්. (අ)
ඒ වෙලාවේ ගුවන් යානයක් ගිහිල්ල නැද්ද? (දී)
ගුවන් යානයක රෝදය එචර පොඩි වෙන්න විදියක් නැ (දී)
මේක වෙන්න බැරි වැඩක් නේ (නදී)
දෙවියෝ කෝප වෙලා (දී)
පාරේ යමින් තිබුන බස් එකක රෝද හතරක්ම ගැලවිලා දවස් කීපයයි. අද පියාසර කරමින් තිබුන ගුවන් යානයක රෝදයක් ගැලවිලා. මේකට මුලිකම හේතුව කාලීන පරීක්ෂා කිරීම් නියමාකාරව සිදුනොවීමයි.(දී)
මොනාද අප්පා මේ මේ වෙන්නේ එහෙන් කැම්පස් ළමයිට ගහනවා මෙහෙන් උඩින් රෝද වැටෙනවා.(දී)
වැදගත්ම ප්‍රශ්ණය ප්ලේන් එක කොහොමද ගොඩබෑවේ කියන එකයි (අ)
මෙම රෝදය අ 370 ගුවන් යානයෙ වෙන්න ඇති එක තාම වැටෙනවා ඇති (දී)
මේකත් ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති හා අධිරාජ්ජවාදී බලවේග (අ)
මිහින් එයාර් වෙන්න ඇති (අ)
නියමුවෙක් නැති යානයක් අනිවා(අ)
මාර තමයි (අ)
අනුමත උපරිම වේගයෙන් යන වාහනයක් ඉදිරියට හෝ මතුපිටටට වැටුනා නම් මහා විනාශයක් වෙන්න පුළුවනි. උඩිනුත් දැලක් දමන්න තමයි වෙන්නේ. (දී)
ඔය සෙල්ලන් ගුවනයානයක රෝදයක්(අ)
ඔය එකක්වත් නෙමේ අපේ රටේ ඉන්න හොදම ත්‍රී වීල් මල්ලි කෙනෙක් චුට්ටක් අහසින් යන්න ට්‍රයි කරද්දි වැටෙන්න ඇති. (අ)
රාවනාගේ දඩුමොනරෙ වෙන්න ඇති කැසිනෝ ගහන්න එන්න (අ)
ගුවන් යානයක රෝදයක් දැකල තියෙනවා ද. (අ)
එතකොට රෝදය උඩින් වැටෙනවා දැක නම් ගුවන් යානාවත් දකින්න ඇතිනේ. රෝදය අධිවේගී මගට දාල ,යානයට අතුරුදහන් වෙන්න බැහැනේ. (අ)
අයියෝ පොඩි ගුවන්යානා දැකල නැද්ද? (අ)
ගුවන් යානයක රෝදයක් කොච්චර ලොකුයිද ,, ත්‍රි වීල් එකක රෝදයක් කොච්චර ලොකුයිද? සෙල්ලම් ගුවන් යානයකද කොහෙද ? (අ)
ඔය රෝදේ ටයර් එක ගලවල බලන්න. රත්තරන් හෝ කුඩු වියහැකියි.(අ)
මේකට වගකියන්න ඔනේ රතු ඇස්කොට් (අ)
දැන්වීමක්වත් දාමුද අධි වේග පාරේ, "ගුවන් යානා රෝද හදිස්සියේ බිමට වැටීමට ඉඩ ඇති බැවින් උඩත් බලමින් ප්‍රවේසමෙන් රිය ධාවනය කරන්න" කියල (අ)
ගුවන් යානයක රෝදයක් ත්‍රීරෝද රියක රෝදයක ප්‍රමාණයකට කිසිසේත්ම සමාන වෙන්නේ නැහැ. එනමුත් රෝදයක් අහසින් වැටුනේ කෙසේද යන්න නම් සොයා බැලිය යුතුය. ගුවන් යානයක රෝදයක් නැති උනා නම් මේ වෙනකොටත් එය මහා විනාශයක් ගෙන දී තියේවි..එසේත් නැතිනම් මාධ්‍ය වල පළ වී ඇති. නමුත් මෙය කුඩා ප්‍රමණයේ ගුවන් යානයක රෝදයත් මීට වඩා විශාලයි. (අ)