වැලිගම සිට බේරුවල දක්වා රැගෙන යමින් සිටි ගවමස් කිලෝ 43ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකුට බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා රුපියල් 25,000ක දඩ නියම කළේය.
එම් ජේ එම් පස්ලාම් (25) වරද පිළිගත්තේය.
මස් තොගය විනාශ කරන ලෙස ද නියෝග කැරිණි.
වැලිගම සිට බේරුවල දක්වා රැගෙන යමින් සිටි ගවමස් කිලෝ 43ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකුට බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා රුපියල් 25,000ක දඩ නියම කළේය.
එම් ජේ එම් පස්ලාම් (25) වරද පිළිගත්තේය.
මස් තොගය විනාශ කරන ලෙස ද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින් පොලිසිය සහ ජීවනේ කඩනවා නේද?ගව ඝාතන පින්කමක් වෙන්න ඇති. අත් අඩංගුවට ගත්ත එක වැරදි නැද්ද? අහවලා හෙම දැනගත්තොත් ස්ථාන මාරුවක් ලැබෙයි. (නදී)
මොකද පොලිසියත් මේ අහිංසක මිනිස්සුන්ට අරියාදු කොරන්නේ? (නදී)
බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ (නදී)
දැනටමත් මේ පිලිබදව පිල්ලෙ මහත්මියටයි ජාත්‍යන්තරයටයි දන්වලා ඇති හරියට කන්න වත් දෙන්නේ නැහැ කියා (නදී)
නොදන්න කමට අහන්නේ මස් ප්‍රවාහනය කිරීමේ වැරැද්ද කුමක්ද (නදී)
දැන් මේ මස් විනාශ කළ නිසා ඒ වෙනුවට ආයේ හරක් මරන්න එපා යැ...(ස)
මේගොල්ලන්ට ලංකාවේ නීතිය බලපාන්නේ නැහැ කියල හිතනවා නේද? (ස)
අපි ලංකාවේ විකුණන කුඩුනම් අල්ලපු ගමන්ම එලියට ගන්නවා මොකද ලංකාවේ කුඩු අල්ලන්න කියල නීති නෑ. මොන ආණ්ඩුව බලයට ආවත් අපිට මොකෝ අපේ බිස්නස් අපිට ඕන විදියට.ආණ්ඩු පෙරලන්නෙත් අපි ආණ්ඩු පත්කරන්නෙත් අපි. (ස)
මස් මරන්න තහනමක් නැහැ.නමුත් ප්‍රවාහනය කරන්න තහනම්.පිස්සු හැදෙන සද. (නදී)
ලංකාව වැනි රටක මිනි මැරීම, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, කුඩු විකිණීම නීතිය අතින් අනුමත වුනු ඉතාම හොඳ ක්‍රියාවන් වන අතර ගව මස් අනුභව කිරීම වැනි දේ වසර සිය ගණනක් සිර දඬුවම් විඳිය යුතු සාපරාධි ක්‍රියාවන්ය. (ස)
අබේසේකර , හරක් ප්‍රවාහනය , මරන්න වගේම මස් ප්‍රවාහනයටත් බලපත් ගන්න ඕනෑ (නි)