පාදුක්කේ මාවතගම රිටිගහහේනේදී ලංගම බසයක් පෙරළී රියදුරු ඇතුළු 23 දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.
පාර මාරු වෙමින් සිටි ගවයකු බේරීමට යද්දී මේ අනතුර සිදුවිය.
පාදුක්කේ මාවතගම රිටිගහහේනේදී ලංගම බසයක් පෙරළී රියදුරු ඇතුළු 23 දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.
පාර මාරු වෙමින් සිටි ගවයකු බේරීමට යද්දී මේ අනතුර සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගවයා මාරුවෙලා තියෙන්නේ බස් එකේ පැත්ත මාරු කරලා..(ස)
දෑන් රට වටේම ගවයො (නි)
ඇයි අනුන් වෙනුවෙන් හූ කියන නරි ?(ස)
සිංහලයනි, දැන්වත් ඔය ගව මස් කන එකට විරුද්ධ නොවන්න. හේතුව දවසක එය මහජනයාට කරන සේවයක් වනු ඇත. (නි)
ඕකට තමයි අපි කියන්නේ,ගවයන් ඔක්කොම අල්ලලා මරලා මස්කරලා කෑවොත් මේ ප්‍රශ්නෙට පිළිතුර ඉවරයි කියලා. කෝ ඉතින් ඒක කරන්නවත් මුස්ලිම් අයට ඉඩදෙන්නේ නැහැනේ. (නි)