බම්බලපිටිය සමුද්‍රාසන්න පාරේදී නැව් සමාගම් විධායකයා මරා දැමූ පුද්ගලයා ඔහුගේ රියෙන්ම පැමිණෙන්නට ඇතැයි යන සැකය පොලීසිය සැක කරයි. රියදුරු අසුන පිටුපස දොර විවෘත කර ලකුණු ද දක්නට ඇත. රියෙන් පුද්ගලයකු බැස කඩිනමින් යනු දුටු බවට සාක්කියක් ද ලැබී ඇතැයි දැනගන්නට තිබේ. රියදුරු අසුන පැත්තේ වීදුරුවේ ලේ පැල්ලමක් පිස දැමූ ලකුණු ද විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයෝ ඇදේට ගිහින් ජනතාවට කෙලින් යන්න කියන් බෑනේ. (අ)
ලංකාවේ නීතිය හුගක් ශක්තිමත්නේ. ඒකයි එහෙම වෙන්නේ. (නි)
දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න. (නි)
මීට කලින් මෙච්චර මිනීමැරුම් සිදුවුණේ නැහැනේ. (නි)
ආශ්චර්‍යයට තව ටිකක් දුරයි , ඔහොම යන් (ස)
දැන් තම වාහන ඇතුළේම සීට් යට මිනීමරුවන් සැගවිලා ඉන්න පුලුවන්. නිවාසවල ඇදන් යට, අල්මාරි අස්සේ, වැසිකිළි ඇතුෙළේ සැගවී ඉන්නත් පුලුවන්. දැන් මෙම යුගය මරුවා සමග වාසේ වන බැවින්, අවවාදයයි- වාහනයට නැගීමට පෙර වාහනය ඇතුළත සහ පිටත පරික්ෂා කිරීමට අමතක නොකරන්න. නින්දට පෙර නිවසේ නිදන ඇදන් යට, යමෙකුට සැගවීමට හැකියැයි සැක සහිත ස්ථාන පරික්ෂාවට ලක් කරන්න දොර ජනෙල් හරියාකාරව වසා ඇතිදැයි සොයා බැලීම කාගේ කාගේත් ඇගට ගුණයැයි සිතමි. (නි)
මොකක්ද මේ වෙන්නේ?
මාතුපාල මොනවද මේ කියවන්නේ? (නි)
මහපාරේ මිනීමරනවා නම් පොලිසියක් මොකටද? (නි)
මීටර් ටැක්සි කියලා බොරුවට බෝර්ඩ් ගහගෙන මිනිස්සු ගොඩ වුණාට පස්සේ මීටරේ වැඩ කරන් නෑ කියල උන්ට හිතුන හිතුන විදියට අසාධාරණ ගණන් අය කරන ත්‍රීවීල් රියදුරන්ට එරෙහිව නීතියක් ගෙනෙව්.(අ)
ඔන්න වැඩේ
පාකිස්ථානයත් ළගකදී ඉදලා මරණ දඩුවම ක්‍රියාත්මක කරනවලු. ඇයි ඉතිං අපිට බැරි? (නි)
මීටකලින් කොළඹ හෙට්ටිවීදියේ මිනීමැරුම කරලා තිබුණෙත් කාර් එකක ගිහිල්ලා නේද? (නි)
නිතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක නොවීමේ අයහපත් ප්‍රතිඵලයක් (ස)
ධනය, බලය, නිලය ඇති තැන මනුස්සකම් කෙතනද.... දහම් දීපයේ අපේ දරුවන්ගේ උරුමයද/කරුමයද...... අනේ අපොයි.... කාට කියම්ද මේ අවනඩු...... (ස)
ලංකාව දැන් තවත් චිකාගෝවක් වෙලා. ආසියාවේ චිකාගෝව (ස)
මිනීමරුවන්ට සුදුසු දඩුවම දෙනකල් මේ රට කවදාවත්ම හදන්න බැහැ. (නි)
රට පෙරට යාම කෙසේවෙතත් රට යන්නේ පස්සට. (නි)
අයියෝ සල්ලි
මේ අපි දකින්නේ ආසියාවේ ආශ්චර්යය ද? (අ)