චීනයේ ෂැංහයි නුවරදී පැවැති 6 වැනි ආසියානු කනිෂ්ඨ වූෂූ තරගාවලියේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ සමත්වුහ. ඩබ්ලිව්. ඒ. ධනුෂ්ක මධුෂංක තයිජි ජියෑන් ඉසව්වෙන් රන් පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගත්තේය. එස්. පී. රණසිංහ කිලෝග‍්‍රෑම් 65 ඉසව්වෙන් දෙවැනි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමි කර දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd