(ෂේන් සෙනෙවිරත්න)
වත්මන් පාලකයන් ඡන්දය නොතැබීමට කටයුතු කළහොත් ඊට ඉඩ දෙන්න එපා යැයි තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝ අදපැවැසූහ.
මහා නා හිමියන් ඒ බව කියා සිටියේ සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් පිිරිසක් මල්වතු මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.
එහිදී මහනාහිමියෝ මෙසේ ද පැවැසූහ.
සෑම දේශපාලන පක්ෂයකම කාන්තාවන් දේශපාලනික වශයෙන් ක්‍රියාශීලව සිටීම සතුටට කරුණක් .
එදා එක්සත් ජාතික පක්ෂයට මහනුවර තිබූ බලය දැන් නැතිවී තිබෙන බවක් පෙනෙන්නට තිබෙනව. මේ අවස්ථාවේදී සියලු දෙනා අමාරුවෙන් සිටින අවස්ථාවක්. රටේ ආර්ථිකය වැටී තිබෙන අවස්ථාවක අප සියලු දෙනා එකම ආකාරයෙන් සිටිය යුතුයි. එක් අයෙක් එක් විදිහකටත් තවත් අයෙක් තවත් විදියකටත් සිටීම සඳහා මාසික වැටුප වෙනස් කර ගැනීම අනුමත නොකළ හැකි බවද පැවසීය .
සමගි වනිතා බලවේගයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ සමගි ජන බලවේගයේ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ උපලේකම් චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘ඡන්ද කල් දමන්න ඉඩ දෙන්න එපා‘‘
dupul Friday, 23 February 2024 08:15 AM
ජන්ද කල් දමන කට්ටිය පන්සල පැත්තේ ආවොත් පණිවිඩය කියන්න හොඳේ.
jagath chandana Friday, 23 February 2024 08:54 AM
ඕක දැන් අපිටද කියන්නේ .ගිහින් පාලකයින්ට කියපිය