3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
අපනයන ආදායම බිලියන නවය ඉක්මවයි 2026 වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 9 ඉක්මවා තිබෙන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය... 17 minutes ago
Y බන්දුල පෙරේරා · 1 hour ago ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ ඕන එපාකම් සපුරන්න ප්‍රාදේශීය දේශපාලනය සැකසීමේ ප්‍රතිපල හා එයට ඉඩ දී ඇස් කන් පියා සිටීමේ ප්‍රතිපල ජානාධිපති තුමා ප්‍රමුක සන්දාන බලදාරීන්ට වර්තමාන සිදුවීම් වලිනුත් ප්‍රාදේශීය සබා සබාපතිවරුන් හා මන්ත්‍රී වරුන්ගේ හැසිරීම් වලිනුත් හොදින්ම පැහැදිලි වෙන්න ඇති. මෙයින් පාඩමක් ඉගෙන ගෙන සාමුහීක වගකීම දන්නා උගත් බුද්දිමත් මිනිස්සුන්ට පිළිගන්න පුළුවන්. වැදගත් පුද්ගලින්ට ප්‍රාදේශීය දේශපාලනයේ දොර විවර කර දීම සන්දාන බලදාරින්ගේ වගකීමක්. නැත්නම් ඉදිරියේදී මීට වඩා හත් පොලේ ගාගෙන දගලන්න වෙනවා. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ ඕන එපාකම් සපුරන්න ප්‍රාදේශීය දේශපාලනය සැකසීමේ ප්‍රතිපල හා එයට ඉඩ දී ඇස් කන් පියා සිටීමේ ප්‍රතිපල ජානාධිපති තුමා ප්‍රමුක සන්දාන බලදාරීන්ට වර්තමාන සිදුවීම් වලිනුත් ප්‍රාදේශීය සබා සබාපතිවරුන් හා මන්ත්‍රී වරුන්ගේ හැසිරීම් වලිනුත් හොදින්ම පැහැදිලි වෙන්න ඇති. මෙයින් පාඩමක් ඉගෙන ගෙන සාමුහීක වගකීම දන්නා උගත් බුද්දිමත් මිනිස්සුන්ට පිළිගන්න පුළුවන්. වැදගත් පුද්ගලින්ට ප්‍රාදේශීය දේශපාලනයේ දොර විවර කර දීම සන්දාන බලදාරින්ගේ වගකීමක්. නැත්නම් ඉදිරියේදී මීට වඩා හත් පොලේ ගාගෙන දගලන්න වෙනවා. (නදී)