2013 ලෝකයේ හොඳම සුපවේදියා තෝරා ගැනීමේ තරඟය ප්‍රංශයේ සිව්වැනි විශාලතම නගරය වන ලියෝන්හි පැවැත්විණි. ලියෝන් යනු පැරීසියේ සිට කිලෝමීටර 460 ක් දුරින් පිහිටියේය. ප්‍රංශ සම්ප්‍රදායික කෑම වට්ටෝරු හදුන්වා දීමට සුප්‍රසිද්ධ නගරයකි.
සුපවේදීන්ගේ ඔලිම්පික් කුසලානය ලෙස විරුදාවලිය සේ සැලකෙන මේ තරගයට මහාද්වීප පහෙන් රටවල් 225 කින් තෝරා ගත් සුපවේදීහු තරග කළහ. එහි සම්ප්‍රදාය අනුව අවසාන තරගය සදහා 24 දෙනෙක් තෝරා ගනු ලැබූහ. එම 24 දෙනා අතරට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ද මොරොක්කෝව හා හංගේරියාව ද ඇතුළත් විය. අවසාන තරගයෙන් ප්‍රංශය, ඩෙන්මාර්කය, ජපානය අනුපිලිවෙලින් රන්, රිදී, තඹ කුසලාන හිමිකර ගත්තේය. ලෝකයේ හොදම 24 දෙනා අතරට ශ්‍රී ලංකාව මෙහෙයවූයේ කොළඹ හිල්ටන් හෝටලයේ සූපවේදී කණ්ඩායමයි. බුද්ධික සමරසේකර හා රශේන් ජෝන් එහි ප්‍රධාන සූපවේදීහු වූහ. එහි විධායක ප්‍රධාන සුපවේදි රෝහාන් ප්‍රනාන්දුපුල්ලේ ලෝක කුසලානයේ ප්‍රධාන ඡුරිය නියෝජනය කළේය.
;

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් ශ්‍රී ලංකා (දී)
ජය නියතයි!(නදී)
ජයවේවා! බුද්ධික.(නදී)
දැන් ලංකාවේ සූපවේදියන්ම ලෝකයම පිළිගන්නවා. (නි)
සුබ පැතුම් ලංකා නියෝජනයට (ස)
මගේ සුබ පැතුම් . ජය වේවා (ස)
උණුසුම් සුභ පැතුම් .... (ස)
සුබපැතුම්......... අපේ උණුසුම් සුබපැතුම් (දී)
ජයවේවා! ආඩමිබරයි.(නදී)
සුභ පැතුම්! ජය ශ්‍රී! (නි)
නියම කොල්ලෙක්. ඇත්තටම ලෝකයේ රටවල් 225 ක් තියෙනවද?(නදී)
ලංකාවේ චෙෆ්ලා කොහේ ගියත් හොද පිළිගැනීමක් තියෙන අය. මම ඒක අත්දැකීමෙන්ම දන්න දෙයක්. (නි)
ජය වේවා!(නදී)
නියමයි ලංකා මාතාවට ජය වේවා (දී)
අති විශිෂ්ටයි! සුභ පැතුම්! (නි)
ලංකාවට ජයවේවා (දී)
ෂා! සුභ පැතුම්! (නි)
අපේ රට ලබාපු ලොකුම ලොකු ජයග්‍රහණයක්. (නි)
ඔබට සුභ පැතුම්! www.eurokitchens.lk (නි)
චන්ගුමි හදන කෑම වගේ (දී)
මගෙ උනුසුම් සුභ පැතුම් බුද්ධ්ක (දී)
මගෙ උණුසුම් සුභ පැතුම් බුද්ධික ! (නි)
නියමයිනේ.(නදී)
ජයවේවා! උනුසුම් සුභ පැතුම්.(නදී)
නියමයිනේ. අපේ නම රන් අකුරින් ලියවෙන වැඩක්.(නදී)
ජයවේවා!(නදී)
ශ්රී ලංකාවට ජය වේවා (දී)
රටට ආඩමිබරයක්.(නදී)
සුබපැතුම් ලාංකිකයෙක් හැටියට (දී)
අපේ රටට ලොකු ආඩම්බරයක් !!!!! අපෙන් සුබපැතුම් !!! (දී)