කටුගස්තොට පුංචි අම්මාගේ සුව දුක් බැලීම සඳහා පැමිණි 19 හැවිරිදි ඥාති දියණියක රුපියල් දෙලක්ෂ හාරදහසක් වටිනා රන් භාණ්ඩ පැහැරගෙන ගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදු කළ පරීක්ෂණයකදී පවුම් පහක රන් ආභරණ ද සමඟ ඇය අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසීයට කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි අමමට මොකටද රත්තරන් .පෙට්ටගමේ තිබුණේ හැමදාම ..කියල හිතල කෙල්ල අරන් යන්නැති (දිල්)
මේ වගේ නෑදෑයෝ මොකටද(දිල්)
පුංචි අම්මට දැන් රත්රන් මාල වළලු මොකට ද ? ඉන්න කාලය තුල පිනක් දහමක් කරගෙන, පිනිපිරි විසින් සොරකම් කල දේ ඇයටම තියා ගන්න දුන්න නම් එකත් පිනක්.(දිල්)
තණ්හාය ජායති ශෝකෝ! (නදී)