දඹුලු රෝහලට ඇතුළු කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට මාරු කැර යැවු බව දඹුලු රෝහල කියයි.
ඇමැතිවරයාගේ තත්ත්වය බරපතල නැති බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
දඹුලු රෝහලට ඇතුළු කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට මාරු කැර යැවු බව දඹුලු රෝහල කියයි.
ඇමැතිවරයාගේ තත්ත්වය බරපතල නැති බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය පතමි. (ස)
ඔහුට ඉක්මන් සුවය පතමි. (ස)
ඔබතුමාට ඉක්මන් සුවය පතමි. (ස)
ඉක්මන් සුවය ! සාමාන්‍ය පුරවැසියෙකුටත් මෙහෙම සලකනවා නම් නේද සාදාරණ කියන්නේ ? (ස)
ශ්‍රීලනිපයේ ඉන්න කොන්දක් තිබෙන, හැම එකටම එහෙයි නොකියන කෙනෙක්. ඉක්මන් සුවය වේවා..! රටට මේ වෙලාවේ ඕනෑ කෙනෙක් (නි)
අපි දන්නවා මෙතුමා ගැන (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
කෙනකුගේ පන රැකුමට උදව් දීමට ගුවන්ගමන සිදු කළ කෙනට පින්. නමුත් තරංග කියපු ආකාරයට සැමට උදව්කලා නම් ටමයි සාදාරණ දුප්පටගේ සල්ලි මේවට යොදවන්න එපා .ඔහු මහජන නියෝජිතයෙක් පමණි (අ)
ආ... අපිත් දන්නවා මෙතුමා ගැන (නි)
වීර, ජනක බණ්ඩාර කියන්නේ ඔයාගේ ඡන්දෙ නැතුව පරදින කෙනෙක් නෙවෙයි. (අ)
අපෝ මෙයාව බලාගන්න ඉන්නේ ඕන තරම් (අ)
එතුමාට ඉක්මන් සුවය ලැබේවා. සුවවේ පැමිණි පසු සාමාන්‍ය ජනතාව අසනීප වූ විටත් මෙවැනිම පහසුකම් ලබාදීමට සිත් පහල වේවා. රෝගී වූ අවස්ථාවේ මරණ බය දැනුනේ නම්, සියලු සත්වෛන්ගේ ජීවිත අනිත්‍ය බව පසක් වේවා. (අ)
කෝ මේ අර කට්ටිය. කිසිම ප්‍රතිචාරයක් නැහැනේ.(නදී)
එයාට විතරද දුප්පටත් ජනටවටත් එහෙම කරන්න. (ස)