ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 22 ද පාසල් දරුවන්ගේ සියයට 10ක් අධික ස්ථුලතාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. මොවුනට ඉතා ඉක්මණින් රෝග වැළදීම හැකියාව වැඩි බව අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 22 ද පාසල් දරුවන්ගේ සියයට 10ක් අධික ස්ථුලතාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. මොවුනට ඉතා ඉක්මණින් රෝග වැළදීම හැකියාව වැඩි බව අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යබහුල දෙමාපියන් විසින් තම පාසල් යන දරුවන්ට පාන්පිටි සහිත කෙටි ආහාර කෑමට පුරුදු කිරීම මීට මුලයි. ලංකාවේ ප්‍රධාන පාසල් අසල ඇති පේස්ට්‍රි කඩ ප්‍රමාණය හොදට හොයලා බලන්න. (නි)
මේ දත්ත ගැහැණු පිරිමි භාවය අනුව ප්‍රතිශතය වෙනස්වන ආකාරයට දැක්වුවා නම් කාරණය තවත් පැහැදිලි වෙයි. "රිය සක උකුල ඉඟ සුඟ ගත හැක මිටින" කෙසේ වෙතත් බත් හැලියේ හැඩ රුව නම් පැහැදිලිවම තියෙනවා බොහොම දෙනෙකුට. (නි)
කියන්නේ නම් කන්න නැහැ කියලා. දැන් මේ කාල වැඩිවෙලානේ. කට බොරු කීවට දිව බොරු කියන්නේ නැහැනේ.....? (නි)
ගෝනි ගන්නන් සිනි ..(අ)
හරියටම හරි, සමීක්ෂණය කරලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමතිවරුන්ගේ දරුවෝ සම්බන්දවයි. රටේ අසරණ ජනතාව එක වේලක් බත්කලා ඉතුරු වේල කන්නේ කොහොමදෙයි කල්පනා කර කර ඉන්න රටේ මේවා රග දෙන බයිලා. අසරණ දුප්පත් මිනිස්සුන්ගේ දැනට කෝප වේලා තියෙන ලේ කුපිත කරන්න එපා.(නදී)
ලංකාවේ දැන් කන්නේ බොන්නේ ශරීරයට අහිත කර සත්ව තෙල් මිශ්‍ර පිට රටින් එන කෘතීම හෝමෝන දාපු කෑම. බොහෝ විට මුදල් ගැවසෙන පොහොසත් කියන අයගේ ළමයින් කන්නේ තනික රම කෑමට නුසුදුසු කෑම. ඒවාට යොදන මයෝනෙස් කියන තෙල් සහ බිත්තර සුදුමදය සහිත රසාකාරය ඉක්මනින් ළමයින් ව මහත් කරනවා . ලංකවේ බොහෝ අය සිතන්නේ මහත ළමයින් සිටින එක නිරෝගී කමක් කියලා. සිහින් සිරුරක් ඇති අය දුප්පත් සහ ලෙඩ රෝග ඇති ළමයින් කියා. එහෙත් සත්‍ය අනික් පැත්තයි.(නදී)
ඇත්ත තමයි ජනගහනයෙන් 22%ක් පාර්ලිමේන්තුව ඇතුලෙනේ? බලන්නකෝ එයාල දිහා, සමහර බඩවල් උස්සගන්නත් බෑ වගේ එයාලටම, රට කාල කාල මහත් වෙලා.(නදී)