IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ජනාධිපති රට ගියේ භාගෙ ටිකට් අරං ද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිග‍ෙ)

අනුර කුමාර ජනාධිපතිතුමා රට ගියේ බාගේ ටිකට් අරගෙන දැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මහතා පාර්ලිමේන්තුවේදීී පැවසීය.

ජනාදිපතිතුමාට රටවල් තුනකට යන්න වියදම් වුනේ මිලියන  1.8ක්  බව කියනවා.බාගෙ ටිකට්ද දන්නෙ නෑ ගත්තේ.එකොළොස් දෙනෙක් එහෙම ගියේ කොහොමද?එච්චර  ලාභ නම් විපක්ෂයේ ඔක්කොම එකතුවෙලා ඒ රටවල් තුනට ගිහින් එමු. මරුනේ.යැයි මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (28)

ජනාධිපති රට ගියේ භාගෙ ටිකට් අරං ද?

චන්දිම Friday, 28 February 2025 12:26 PM

සාධාරණ ප්‍රශ්නයක්. ඡන්දෙට කලින් මාලිමාව කිව්වේත් බොරුනේ. සමහරවිට රට ගිහින් යාලුවෙක්ගේ ගෙදර නතරවෙලා, එහෙන් කාලා හිටියා වෙන්න ඇති. මෙහේ ඉඳලා ගියේ, ආවෙත් බස් එකේද දන්නෙත් නැහැ...

:       130       87

කුමාර ඒ.එම්.ඒ.Friday, 28 February 2025 01:58 PM

රටක් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් තවත් රටක නායකයෙකුට ආරාධනා ඒ රටේ දී වැයවෙන සියලුම වියදම් ආරාධනා කරපු රටෙන් දරනවා. මොළයක් තියෙන ඕනම මනුස්සයෙකුට ඒක තේරෙනවා. චාමර සම්පත් වගේ කඳ බඩ තිබුණට මොළයක් නැති මිනිස්සුන්ට ඒවා තේරෙන්නේ නෑ.

:       41       108

Ruwan RFriday, 28 February 2025 06:36 PM

ආරාධනා කරන රටෙන් ඒ වියදම් දරනවා කියලා මෙයාලා දන්නේ නැහැ. මෙයාලාව එක්ක ගියාම ලොක්කා ඒවාටත් මෙහේ බිල දාලා සල්ලි ගන්නවානේ. ඒ දවස්වල මේ ගොල්ලෝ ට්‍රිප් එකේ ආතල් ගන්නවා මිසක් ඕවා හොයන්න යන්නේ නෑ.

:       11       41

මල්ලිFriday, 28 February 2025 02:36 PM

ඔලුව අතගාල බලන්න අමුත්තක් තේරෙනවද කියල?

:       12       52

රත්නායක Friday, 28 February 2025 12:29 PM

ඔය, මෙයා භාග ටිකට් හොයනවා. තව කට්ටියම රවුමක් යන්න අහනවා. මෙයාට තේරෙන්නෑ. ඒකම තමයි, එයාගේ මහ උං එලෙව්වේ කියලා. මෙයාට මොලයක් නං ඇති හැබැයි වැඩ නෑ වගේ.. ඇත්තටම බදුල්ලේ අයගේ නියෝජනය පව්...!

:       38       140

de silva Friday, 28 February 2025 12:31 PM

මෙහෙමනේ ඕක වෙන්නේ... ජනාධිපතිතුමා සහ මාලිමාවේ මැති ඇමැතිවරු, වැටුප්, දීමනා ගන්නේ නැහැ. ඒවා මුලින්ම යන්නේ පැලවත්තේ එකවුන්ට් එකට. ඒකෙන් මන්ත්‍රී වරුන්ගේ පුද්ගලික වියදම්, ගමන් බිමන් වලට අවශ්‍ය විය හියදම් කරනවා බිල් ටික ගෙවනවා...

:       21       82

චන්දෙ Friday, 28 February 2025 01:09 PM

මේවගෙ අදබාලයෝ අහන්නේ මේවගෙ බාල ප්‍රශ්න

:       32       72

පොඩි හදයා Friday, 28 February 2025 01:14 PM

කතාව ඇත්තනේ... බොරු කියන එකේ සීමාවක් නැහැ. දැන් ඉන්න ඇමැතිවරුන්ට නැත්නම් කොහොමද බිස්නස් ක්ලාස්... ව්‍යාපාර පන්තියේ ගුවන් ටිකට් එකකින් චිනේට ගිහින් එන්නම ටිකට් එකට විතරක් මිලියන් 2ක් යනවා. බලයට ආවෙත් බොරු කියලනේ ඉතිරි කාලයත් බොරුවෙන්ම පාලනය කරන්න සමාව ගන්නවා වෙනුවට දළදා ප්‍රදර්ශනයක් කරන්න.

:       55       24

ප්‍රියන්ත Friday, 28 February 2025 01:17 PM

වියදම් වෙලා තියෙන්නේ එච්චර නම් ගිය විදියයි, හිටිය විදියයි දැනගන්න ඇති රුදාව මොකක්ද?

:       12       39

කව්ද බෝයි Friday, 28 February 2025 01:42 PM

බරවා වලට මන්ද මුගේ කඳයි බඩයි මහත්වෙලා තියෙන්නේ. මුගේ මොළේ භාගේ ටිකට් එකකටත් වඩා අඩුද කොහෙද?

:       23       63

කුමාර ඒ.එම්.ඒ. Friday, 28 February 2025 01:52 PM

ජනාධිපතිතුමා ගියේ ඒ ඒ රටවල් වලින් කරන ලද ආරාධනාවන්ට අනුව. එහෙම ගියාම අවශ්‍ය පහසුකම් ඒ රටවලින් සපයනවා කියලා කඳ බඩ තිබුණට මොලේ නැති චාමර සම්පත් දන්නේ නෑ. මට නම් පෙනෙන්නේ කවුරු හරි මේවා ලියලා දීලා මේ මනුස්සයා අමාරුවේ දානවා.

:       20       46

Sudesh Friday, 28 February 2025 01:58 PM

තමන්ගේ මොළේ තරමට තමයි දෙයක් දකින්නේ, දෙයක් කීවහම වටහා ගන්නේ, දෙයක් ගැන ප්‍රශ්න කරන්නේ, බදුල්ලේ ඉතුරු උණු බුද්දිමත් ජනතාවගේ තේරීම.

:       9       39

යෝගා Friday, 28 February 2025 02:02 PM

ලක්ෂ 18කින් නඩයක් එක්ක රටවල් තුනකට ගිහින් ආවලු. උඹලගේ පච තවදුරටත් පිළිගන්න බෑ.

:       49       25

අරවින්ද මොණරවිල Friday, 28 February 2025 02:03 PM

මොලය උඩ වාඩි වුණාම ඔහොම අදහස් එනවා චාමර, පුළුවන් තරම් හිටගෙන ඉන්න බලපං!

:       15       42

සෙනෙවිරත්න Friday, 28 February 2025 02:04 PM

අලුත් එකක්, භාගේ ටිකට් දෙන ගුවන්යානා බදුල්ලෙ ද තියෙන්නේ?

:       15       34

රම්බොඩ Friday, 28 February 2025 02:04 PM

ලක්ෂ 18 කින් කණ්ඩායමක් සමඟ රටවල් තුනක දවස් ගාණක සංචාරකයන් කර ආවා කියන එක මාලිමා එන්කෙෆලයටිස් රෝගය වැලඳී ඇති අහිංසක රෝගීන්ට සැබෑවක් සේ පෙනෙනවා විය හැක. නමුත් මෙයක් හුදෙක් මුසාවක් මිසක යථාර්ථයක් නොවන වග දන්නේ බුද්ධගයා වඳින්න ඉන්දියාවට හෝ ගිහින් ආපු කෙනෙකුට ය. හිටපු නායකයින් රටේ සල්ලිවලින් ජොලි කරා කියන එකට සුදුහුනු ගාන්නට අවශ්‍ය නැත.

:       29       27

Ran ThaFriday, 28 February 2025 02:50 PM

සාමාන්‍යයෙන් ඔබගේ ගෙදරකට නෑදෑයෝ හිතවතෙකුට ආරාධනා කරාම ඔවුන්ට කඩෙන් කන්න කියනවාද...?

:       6       32

කුමාර ඒ.එම්.ඒFriday, 28 February 2025 03:32 PM

අපි කෙනෙකුට ගෙදරට එන්න කියලා ආරාධනා කලාම කාපු බීපු ඒවට, නවාතැන් ගත්ත ඒවට සල්ලි අය කරනවද? මේවා ඊටත් එහා ගිය රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගමන්. අදාළ රටට ගියාම සියලුම අවශ්‍යතා ඒ රටේ රජයෙන් දරනවා. පිට රටක රාජ්‍ය නායකයෙකුට ලංකාවට ආරාධනා කලත් එහෙමයි. අපේ රජයෙන් ඒ වියදම් දරන්න ඕන. චාමර සම්පත් නම් මේවා දන්නේ නැතුව ඇති. ඒත් ගොඩක් අය මේවා නොදැන නෙවෙයි අදහස් දක්වන්නේ.

:       5       26

දාස Friday, 28 February 2025 02:37 PM

මස් කඩේ නානට පෙන්නුව නම් හොඳ ගාණක් ගන්න පුලුවන්.

:       7       25

පිටරටවැසියා Friday, 28 February 2025 02:58 PM

රටක්, තවත් රටක නායකයකුට හෝ ඇමැතිවරයෙකුට හෝ ආරාධනා කළාම, ගුවන් ටිකට්පත ඇරෙන්න අනෙකුත් සියළුම පහසුකම් සපයනවා. හැබැයි, සොමියට යන දේශපාලන බත්බැලයින්ට එහෙම පහසුකම් සපයන්නේ නෑ. එතකොට ඒ වියදම් ඔක්කෝම ජනපති වැය ශිර්ෂයට වැටිලා, ජනතා බදුමුදලින් තමයි ගෙවෙන්නේ. ලංකාවේ දේශපාලන බත්බැල-නඩ පිනවපු කාලේදී එහෙම තමයි වුනේ. දියුණු රටවලත් රාජ්‍ය නායකයින්, ඒ රටේ ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක විදෙශ් සංචාරවල යෙදෙනවා. හැබැයි, ඒ ව්‍යාපාරික ප්‍රජාව රාජ්‍ය නායකයත් එක්ක අනෙකුත් රටවලට යන්නේ.., ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථාවන් උදෙසා වැනි රාජ්‍ය ත්‍රාන්තික කටයුතු වලට විතරයි. ලංකාවේ වගේ සොමියට ගිහිං වතුර මාරුකරගෙන එන්න නෙමෙයි.

:       6       37

ගමේ එකාලා Friday, 28 February 2025 03:46 PM

වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැති කෙනෙක්. කියන්නේම ගොන් කතා....! 

:       5       26

Shantha Friday, 28 February 2025 03:51 PM

මෙයා නම් අමු ගොනෙක්...!

:       6       24

බකල ජයා Friday, 28 February 2025 04:01 PM

මේ බඩ ලොකු මහත්තයා දන්නේ තමන්ගේ පැත්තේ බස් කර්මාන්තෙ කෝච්චියේ අත්දැකීම් ගැන විතරක් වෙන්න ඇති. ඉතින් බදුල්ලේ ගරු ජනතා නියෝජිතයට හිනා වෙන්න එපා.

:       4       33

Zeylancius Friday, 28 February 2025 05:17 PM

ඉන්දියා සංචාරය: රුපියල් මිලියන 1.22ක්, මෙයට ගුවන් ගමන් ගාස්තු සහ රාජතාන්ත්‍රික තෑගි සඳහා රුපියල් 312,350ක් ඇතුළත් විය. චීන සංචාරය: ගුවන් ගමන් ගාස්තු චීන රජය විසින් දරන ලදී... ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රුපියල් 386,000ක් පමණක් වැය කරන ලදී. එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය, ගුවන් ගමන් ගාස්තු ආවරණය කරන ලද අතර, මුළු වියදම රුපියල් 279,971කි.

:       4       18

Kamal Friday, 28 February 2025 10:23 PM

අනේ, මෙතන මේකට ගහ මරාගන්ඩ එපා. ඉස්සර මහින්දගේ කාලේ ගියේ ලංකාවෙන් සල්ලි වියදම් කරගෙන. දැන් අනුර යන්නේ නිකන්. මොකද දැන් හරියට මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරය වැඩිවෙලා. අපි එහෙම හිතලා සාමදානයෙන් ඉමු.

:       0       7

Kamal Saturday, 01 March 2025 06:27 AM

අර තඹුත්තේගමට වෙලා හිටියා නම් ඔය කියන ලක්ෂ 18ක් ඉතිරි නේ.

:       0       4

Malika Saturday, 01 March 2025 09:08 AM

අර ඉස්සර එක් කෙනෙක් කීවේ නැවෙන් ඩොලර් ගේනවා කියලා.

:       0       1

Mahajanathawa Saturday, 01 March 2025 10:47 AM

ඒකයි අපේ අම්මලා තාත්තලා අපිට ඉස්කෝලේ යන්න කිව්වේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 11 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 104 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 96 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 535 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 329 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 184 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 643 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 327 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site