අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂම මඩකළපුවේ මහජන සාක්කි විමසීම් අවසන් කර ඇතැයි එහි ලේකම් එච් ඩබ්ලිව් ගුණදාස මහතා පවසයි.
මඩකලපුවේ 216 දෙනකුගෙන් සාක්කි අලුතෙන් ලියා ගත් බව ඔහු කියයි.
කොටි සංවිධානය විසින් මකඩළපුව තිරුක්කල්මඩම්හිදී ඝාතනය කළ බව කියන මුස්ලිම් වැසියන් 163 දෙනකු ගැන ද සාක්කි එහි දී ලියා ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි (නි)
සතුටුදායක ආරංචියක් (නි)
හොඳ ප්‍රවෘත්තියක් (නි)
හොද ක්‍රියාවක් මොකද විදේශීය බලපෑම් වැඩියි දැන් ශ්‍රී ලංකාවට.. (දී)
අතුරුදහන් උනේ ඒ යුද්දේ කාලෙනේ දැන් කොහෙද අතුරු දහන් වීම් (දී)