පොළොන්නරුවේ සෝමාවතී පුදබිමේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය මහින්ද රාජපක්ෂ ජනපති ආපසු එමින් සිටිය දී සුංගාවිල දී දන්සලකින් පොල්කටුවෙන් බෙලි මල් බිව්වේය.
පාසල් සිසුවෙක් ජනපති සුරතෙහි වූ පොල්කටුවට බෙලිමල් පිරිනැමීය.
පොළොන්නරුවේ සෝමාවතී පුදබිමේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය මහින්ද රාජපක්ෂ ජනපති ආපසු එමින් සිටිය දී සුංගාවිල දී දන්සලකින් පොල්කටුවෙන් බෙලි මල් බිව්වේය.
පාසල් සිසුවෙක් ජනපති සුරතෙහි වූ පොල්කටුවට බෙලිමල් පිරිනැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සරල, නිහතමානී චරිතයක් (නි)
කාලයට උචිත ඉතා වටිනා ආදර්ශයක්. චිරං ජයතු!!! (නි)
අපිට වෙන කිසිම දෙයක් එපා. අපි ග්නනා වැටුපෙන් දරු පවුලක් නඩත්තු කරන්න පුළුවන් විදිහට,දෙමව්පියන් රැක බලාගන්න පුළුවන් විදිහට බඩු මිල අඩු කරලා දෙන්න. බස් ගාස්තු අඩු කරලා දෙන්න. ඔබට පින් ජනපතිතුමනි! (නි)
ඔබතුමාගේ සරල ගැමි ගතිය අපි අගය කරනවා. (නි)
ජනපතිතුමා බොහොම සුහදව මේ දරුවන්ට කතා කරනවා. (නි)
අත්‍යවශ්‍ය ආහාර කීපයක බද්ද අඩුකරන්න පුළුවන් නම් එය ලොකු දෙයක්. (නි)
මට දරාගන්න බැරි තරම් සතුටක් ඇති වුණා (නි)
මේ ඇමති මණ්ඩලය අඩු කර දෙන්න. අපිට ඒ හොඳටම ඇති. ඔබතුමා අපි කවදත් කැමති නායකයෙක්. (නි)
ඔබයි අපේ ජනපති දිවි තිබෙන තුරා... (නි)
මෙම පාසල් දරුවන්ගේ අදහස ඉතාමත් වටිනා දෙයක්. එය අගය කරමි. මෙලෙස මිනිසුන්ගේ දුක හඳුනාගෙන නිසි දියුණුවක් ඇති කරන්නට පියවර ගන්නේ නම් අපට අපේ ලංකාව ගැන ආඩම්බර විය හැකියි. (නි)
ඔබයි සදා අපේ ජනපති (නි)
අපේ නායකයා ඔබතුමායි! (නි)
අපේ සමහර මන්ත්‍රීවරු නම් පොල් කට්ටක් අතටවත් ගන්න එකක් නැහැ. ඒ අතින් ජනාධිපතිතුමා කොච්චර නිහතමානීද? (නි)
පොළොවේ පයගසා සිටින, මිනිසුන් අතර ගැවසෙන, දුක,කඳුල හඳුනන ඔබතුමන් වාසනාවන්! තෙරුවන් සරණයි! (නි)
අපිට බඩු මිල අඩුකර දෙන්න (දී)
අපි ඔබතුමා සමගයි. (දී)
ඔබ කවදත් සාමාන්‍ය මිනිසුන් සමඟ සිටි පුද්ගලයෙක්. බුදු සරණයි! (දී)
ප්ලාස්ටික් කෝප්ප වලට උණු වතුර දැම්මාම විසක් හැදෙනවා පොල්කටුවකින් වතුර බීම නුවණැති වැඩක්. දන්සල කල පාසල් ළමයින්ට මොලේ තියෙනවා. නුවණැති ඔබ වාසනාවන්! කිසි දිනෙක නාගරික අය අනුගමනය කරන්න එපා. (දී)
ජනාදිපති තුමනි ඔබගේ නිහතමානි කම අගය කරනවා . ඔබතුමාට දුගී ජනය වෙසෙන පැලකට ගිහින් ඔවුන්ගේ දුක සැප විමසා බලන්න දවසක හිතුනොත් අන්න එදාට මිනිසුන්ගේ සැබෑ ජීවිතයත් දැනගන්න පුළුවන්. (දී)
ඉතාමත් හොඳයි. හැබැයි අපේ රටේ උත්සව වලට කරන වියදම් නම් ඉතාමත් වැඩියි. ඒ ගැනත් පොඩ්ඩක් සළකා බලන්න. (නි)
කොපමණ නිහතමානී චරිතයක්ද? (නි)
ඔහු සැබවින්ම අපේම කෙනෙක් ..... (නි)
ඔබ කවදත් සාමාන්‍ය මිනිසුන් සමඟ සිටි පුද්ගලයෙක්. තෙරුවන් සරණයි! (නි)
සිත නිවා පහන් කරන ප්‍රවෘත්තියක් (නි)
ජනාධිපති තුමාට ජයවේවා (දී)
දේශීයත්වය දන්නා නායකයෙක් සිටිමත අපිට හයියක් (දී)
ගමේ කම තියෙන එකම මනුස්සයා සදා ජය (දී)
ජනාදිපතිතුමනි,ඔබේ නිහතමානී ගුණයට ඉතාමත් ගරුකරමි. නිරතුරුවම තුණුරුවගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් ලැබේවා! (නි)
මිනිස්සුන්ට සන්තෝෂය කියා නිම කාන්න බැහැ (දී)
පොසොන් එකට හරියට දන්සල් තියෙනවා අර තුල (දී)
බෙලිමල් කියන්නේ ඖෂධයක් ගුණයි ආදර්ශමත් වැඩක් (දී)
නියම නායකයෙක් (දී)
ඔබ තුමත් සාමාන්‍ය මනුස්සයෙක්. නිහතමානි කම අගයනවා
වර වර ලගට කැන්දා අසන නිරිදෝ වෙන කොයින්දා ? (දී)
ඉතිරි වෙලා තියෙන බෞද්ධ උරුමයන් ටික ආරක්ෂා කරලා දෙන්න මහත්තයෝ (දී)
බොහොම සුන්දර දසුනක් (නි)