ඉන්දියාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති කටුනායකින් නවදිල්ලි බලා පිටත්ව ගියේය.
බ්‍රික්ස් යනු බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව,චීනය,දකුණු අප්‍රිකාව යන රටවල සමුළුවකි
ඉන්දියාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති කටුනායකින් නවදිල්ලි බලා පිටත්ව ගියේය.
බ්‍රික්ස් යනු බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව,චීනය,දකුණු අප්‍රිකාව යන රටවල සමුළුවකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පාලකයන්ට ලංකාවේ වැඩක් කරන්න වෙලාවක් නැහැ. ජාත්‍යන්තරේ ජයගන්න එකත් ලේසි නැහැ වගේ. (නි)
ආයෙත් පාරක් රියදුරු දාලා යයිද දන්නෙ නැහැ (නි)
ඒක නම් හොඳයි (නි)
දැන් ඉතින් රට කොහොමත් පාලනය කරන්නේ ජාත්‍යන්තරයනේ. (හේ)
කිවුවා නේද රට රටවල් වල සවාරි යන්නේ නැහැ කියලා.(හේ)
ලෝකයට ලංකව නැතිව බැරි තැනකට ඇවිල්ල තියෙන්නේ. ජනාධිපතිටයි, අගමැතිටයි ජයම වේවා. අපිටත් එසේම වේවා .(අ)
මේ රට සවාරිවලට නොබෙල් තෑග්ග දෙනවද? එහෙම වුණොත් තරඟෙ තියෙන්නෙ අනෙක් රටවල් එක්ක නොවෙයි. අපේ ජනපතියි අගමැතියි අතරයි. (නි)
අපිට බදු ගහලා ලෝකේ වටේ එයාලා ඇවිදිනවා (නි)
ඔය ගමන්ම උත්තර ධ්‍රැවය, සහරා කාන්තාරය පැත්තෙත් ගිහිල්ලාම එන්න.
අයියෝ එහෙම කියන්න එපා. තනතුරකට අාවහම ඒකෙ නියම ඵලය නෙළාගත්තේ නැත්නම් මොකක්ද ඇති වැඩේ. නිකමට හිතන්න රජයේ සේවයේ තනතුරකට පත්වුණදා ඉඳලා බලන්නේ වැටුප වැඩි කරගන්න. නැත්නම් උසස්වීම ගන්නේ කොහොමද කියලා. ඊළඟට බලන්නේ කොහෙද සවාරියක් ගහන්න පුළුවන් කියලා. (නි)
බ්‍රික්ස් යනු බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව,චීනය,දකුණු අප්‍රිකාව යන රටවල සමුළුවකි ඒකට ශ්‍රී ලංකා ජනපතිගේ සම්බන්දය මොකද්ද සමහර විට වන්දනා ගමණක් වෙන්න ඇති !!! (අ)
ජනපති තුමත් අගමැතිතුමත් කොයි වෙලේ බැලුවත් ඉන්නේ පිටරට සමුළුවක නේ. මේ රටේ දෙයක් කරන්න කොහොම වෙලාව හොයා ගන්නවද මන්ද? (අ)
ජනාධිපති තුමනි, අපි ඔබ තුමා ඔය තැනට පත් කලේ ඔබ ගැන අනුකම්පා කරලා.... ඔබ තුමා ජීවත්ව සිටිනා තාක් කල් ලංකාවේ පිට රට සවාරි වාර්තාව බිඳ හෙලමින් ලෝකය වටා රවුම් ගසා වස්කෝද ගාමාට නොදෙවෙනි වී තව අලුතෙන් රටවලුත් සොයා වාර්තා තබන්න. එයයි අපේ පැතුම. (අ)
මේ අනේ වැදලා කියන්නේ ..! අපේ රට විනාශ කරන්න පර දේශක්කාරයින්ට ..කිසිම ගිවිසුමක් නම් ඉන්දියානුවොත් එක්ක ගහන්න නම් එපා ..? අපේ රටේ පෞරුෂ රටේ උපන් දුප්පත් අපිට වටිනවා..? (අ)
එතකොට අනිත් එක්කෙනා බ්‍රසිලේ ගියේ රාජ්‍ය නායකයා හමුවෙන්න නොවෙයිද? ඊ ළඟට කොහෙද යන්නේ? (අ)
කරුණාකරලා පුතත් අරන් යන්න (අ)
අනේ මන්දා මේ දෙන්නා මාරුවෙන් මාරුවට පිටරට යනවා (නි)
බ්‍රික්ස් සමුළුවට ලංකාව අයිති නැහැ වගේ... කමක් නැහැ අනාරාධිතව හෝ රට රටවල සංචාරය කරලා ඉන්න ටිකේ සොමියක් ගන්ට තියෙනවා නම් කාගේ සල්ලි වුණාම මොකද නේද ? (අ)
කොහොම මෙච්චර කියන කියන දේවල් කරන්නද අප්පා නායකයෙක්! (අ)
අපහු තව අණකිරීම් වලට ඔලුව වනල ඒවි (අ)