(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවට සහභාගී වීමට ඊජිප්තුවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුව අතරවාරයේ රට රටවල නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වීය.
ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවරදී ඊයේ( 6) සිට 18 දා තෙක් මෙම සමුළුව පැවැත්වෙි.
පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙකනල් ජෙනරල් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කේසී, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කලාමා, බාබඩෝස් අගමැති සැන්ඩ්‍රා මේසන් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආලෝක් ෂර්මා මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහඳ සාකච්ඡා පැවැත්වීය.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවන්ට සහභාගී වූහ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති ලෝක නායකයන් සමඟ සාකච්ඡා
ganegoda Monday, 07 November 2022 02:31 PM
ගැහැණු දෙන්නෙක් එක්ක මුල්ලකට වෙලා මෙයාගේ සිලින්ඩර් 12 බෙන්ස් එක ගැන වෙන්නැති කියන්නේ.
Rexi Monday, 07 November 2022 03:30 PM
සිලින්ඩර තිබුණට වැඩ කරන්නේ නැහැ.
siri Monday, 07 November 2022 03:20 PM
අනිවාර්යයෙන්ම සාකච්චා ආරම්භ කරන්න ඇත්තේ "අපි විහින් පැනල ඉන්න වලෙන් ගොඩ එන්න අත මාරුවට කීයක්හරි දෙන්න බැරිද " කියලයි.
Harald Monday, 07 November 2022 03:52 PM
මුන් ඔක්කොම එකයි. පසු ගිය අවුරුදු 100යේ දොපු සෙල්ලම් වලට තමයි අද ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නෙ.් කොතන කොයි රටේ වුණත් බොරු බණ කයිවාර් කෙලමින් අපව සූරා කමින් විනාශ කරමින් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා.
Ruhunu Monday, 07 November 2022 04:20 PM
බලාගෙන මෙයා ලෝකයා.
chandima Tuesday, 08 November 2022 12:08 AM
තබුණු පළියට වැඩිය බොන්න එපා. අර නැන්දම්මා වටේ නැටුවා වගේ නටන්න හිතුණොත් වැඩි වෙලා? නේද?