137 වැනි වසර සපුරණ කොළඹ නීති විද්‍යාලයය ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට වෝහාරපති ගෞරව සම්මානය පුද කෙළේය. ‘නීතිය පිළිබඳ විශාරද දැනුම ඇති’ යන තේරුම දෙන මේ සම්මානය ජනපතිට පිරිනැමුයේ නීති විදුහලේ සිය වැනි කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් ජනපතිගෙන් වූ සේවයට ගරු කිරීමක් වශයෙනි. නීති විදුහල්පති ඩබ්ලිව්.ඞී. රොද්‍රිගෝ මහතා එම සම්මානය පිරිනැමුයේ ජනපති එහි වෛද්‍ය මධ්‍යස්තානය විවෘත කරීමට ගිය අවස්ථාවේදීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd