රිය අනතුරකින් මියගිය දිලුක් සුසාර පතිරගේ පුත්තලම ප්‍රාදේශීය සභා සභාපතිට අවසන් ගෞරව දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද පුත්තලම ඔහුගේ නිවසට පැමිණියේය.
රිය අනතුරකින් මියගිය දිලුක් සුසාර පතිරගේ පුත්තලම ප්‍රාදේශීය සභා සභාපතිට අවසන් ගෞරව දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද පුත්තලම ඔහුගේ නිවසට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණය අපේ කාටත් උරුමයි. ඔබට නිවන් සුව පතනවා......... ! (ස)
මොකද කරන්නේ කාටත් ඩය ටික තමයි ඉතින් (ස)
හරිම කණගාටු සිදුවීමක් .ඔබට නිවන් සුවය පතමි . (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සැප ලැබේවා! (නි)
ප්‍රංශයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්න් වෙනුවෙන් අපගේ ශෝකය.(නදී)
පුත්තලමට වැඩක් කරපු මනුස්සයෙක් අපිට නැති වුණා. ඔබට නිවන් සුව පතනවා! (නි)
ඔබට නිවන් සුව ජනතා සේවකයානෙනි.(නදී)
කණගාටුයි
ප්‍රදේශයට විශාල සේවයක් කළ සත්පුරුෂයෙක්. ඔහුගේ අකල් වියෝව රටට ජාතියට ආගමට විශාල පාඩුවක්. සසර වසනතුරු මෙවන් අකල් මරණයක් නොවේවා! නිවන් සුව ලැබේවා ! චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානයේ ශෝකය (නි)
ආදර බාප්පේ, ඔයාට උන දෙය අපගේ සිත්වලට කියාගන්න බැරි තරමටම දුකයි. ඔයාට සදාකල් ජීවනයම ලැබේවා !(නදී)