මරණීය තර්ජන මගින් මාධ්‍යවේදීන්ගේ වෘත්තිය නිදහසේ කැරගෙන යෑමේ අයිතියට බලපෑම් කළ සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුරත්නට නිසි දඬුවම් දෙන්නැයි ජනමාධ්‍ය සංවිධාන එකතුවේ සුනිල් ජයසේකර රජයෙන් ඉල්ලයි. මාතර ලංකාදීප වාර්තාකරු ක‍්‍රිෂාන් ජීවක ජයරුක්ට ඔහු එල්ල කළ තර්ජන හෙළා දකිමින් ශ්‍රී ලංකා වෘත්තිය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය, මාධ්‍යසේවක වෘත්තිය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය ජනමාධ්‍යවේදීනගේ සංසදය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනය නිකුත් කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd