එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා ගැන කැරෙන ජාත්‍යන්තර විමර්ශන වාර්තාව තවත් මාස කිහිපයක් පමා කර ගැනීමට ඇති හැකියාව සොයා බලන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා වොෂින්ටන් නුවරදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
ශ්‍රී ලංකා රජය විධිමත් පරීක්ෂණයක් නොකළ බවට පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉකුත් වසරේ මාර්තුවේදී සම්මත කරගත් යෝජනාවට අනුව කළ ජාත්‍යන්තර විමර්ශනයේ අවසන් වාර්තාව මාර්තු 25 වැනිදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම චෝදනා සම්බන්ධයෙන් දේශිය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන අතර එය අවසන් වනතුරු එම වාර්තාව එදිනට ඉදිරිපත් කිරීම පමා කිරීමට ඇති හැකියාව ගැන ශ්‍රී ලංකා රජය සොයා බලමින් සිටින බවද සමරවීර මහතා පවසයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජිනීවා වාර්තාව පමාකරගන්න මංගල කැස කවයි