9 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
සජබෙ-මහා නා හිමි සම්පූර්ණ කතා බහ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන.. 6 hours ago
Y නිමල්ලලිත · 1 hour ago සිංහලයාට ලැදී සිංහලයන්ගේ එකම යුතුකම වන්නේ මෙම ඡන්දයේදී මහත්හොරුන්ට නොව සිංහලකම අගයන නියම මහත්වරුන්ට චන්දය දීමයි. (නි) Reply 0
Y ලුම්බිණි · 1 hour ago ස්වාමින්වහන්සේ ජන සෙත ලබාදිය යුත්තේ දේශපාලනයට සහභාගී වීම තුලින් නොවෙයි. (දී) Reply 0
Y ද සිල්වා බෙර්ලින් · 1 hour ago මේගොල්ලන්ට චන්දෙ දුන්නට මේ ගොල්ල හෙළ උරුමය වගේ ආණ්ඩුවට එකතුවෙලා ගොඩ යාවි , මහජනතාව තමයි හැමදාම වලේ වැටෙන්නේ (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මට හරියට ඇහුන් නැහැ, මොකක්ද ඒකෙ නම කිව්වේ? (නි)
සිංහලයාට ලැදී සිංහලයන්ගේ එකම යුතුකම වන්නේ මෙම ඡන්දයේදී මහත්හොරුන්ට නොව සිංහලකම අගයන නියම මහත්වරුන්ට චන්දය දීමයි. (නි)
මෙදා චන්දෙ දෙන්න ඕන මේවගේ පක්ස වලට. ලොකු දෙකට නම් දීල වැඩක් නෑ. (ස)
ස්වාමින්වහන්සේ ජන සෙත ලබාදිය යුත්තේ දේශපාලනයට සහභාගී වීම තුලින් නොවෙයි. (දී)
අපිත් දෙනවා මේ ගමන මේකට (නි)
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට වෙන වැඩක් නැද්ද? (ස)
මේගොල්ලන්ට චන්දෙ දුන්නට මේ ගොල්ල හෙළ උරුමය වගේ ආණ්ඩුවට එකතුවෙලා ගොඩ යාවි , මහජනතාව තමයි හැමදාම වලේ වැටෙන්නේ (දී)