රජයේ වාහන අවභාවිතා කළැයි ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මුල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
රජයේ වාහන අවභාවිතා කළැයි ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මුල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා හොරු ඉන්නවා ඒ අයව අල්ලන්නේ නැතුව හාල්මැස්සෝ ඇතුලට දානවා. (ර)
ඊයේ රුපවාහිනී නාලිකාවක කතා කරපු හැටියට මට ඕක හිතුනා. (ර)
ඔන්න වැඩේ පටන්ගත්ත වගේ. මුළු රටම සුද්ද කරන්න හොඳම අවස්ථාව. දැන් ආන්ඩු පක්ෂයත් කියාවිද මුල්‍ය අපරාධ විමර්ශන අංශය විසුරුවාහරින්නයි කියලා? (ර)
කාටත් නීතිය එක හා සමාන වීම ගැන සතුටු වෙමි. (ර)
තවත් විහිළුවක්. (ර)
වැරදි කරපු කාටත් තරාතිරම නොබලා දේශපාලන සම්බන්ධකම් ගැන නොසිතා දඬුවම් ලබා දීම තමයි ජනතාව බලාපොරොත්තුවෙන්නේ. (ර)
60 % ශ්රී ලාංකික මෝඩ ජනතාවගේ මොළය සේදීම!
යහපාලන විනෝද සමයේ තවත් කොටසක් මේ දැන් පෙන්නනවා කියලයි අපිට හිතෙන්නේ (නි)