බදුල්ලෙන් තඹුත්තේගම මහවැලි එච් කලාපයට පත් කළ ජල පාලකවරුන් අතර නුසුදුස්සන් සිටිතියි කියමින් එහි ජල පාලකවරුන් දවසක් පුරා ගෙන ගිය උපවාසය අවසන් විය.
මහවැලි එච් කලාපයයේ ජල පාලකවරුන් හතළිස් දෙදෙනාගේ සේවය ස්ථීරකරන්නැයි ද ඉල්ලීමක් විය.
ඔවුන්ගේ ප්‍රශ්නයට විසදුමක් දෙන බවට නිලධරයින් කිහිප දෙනකුම පොරොන්දු වීමෙන් පසුව උපවාසය අවසන් කළ ජල පාලකවරු අට වැනි වතුර මුරය නිකුත් කළහ. අවදානමට ලක්ව තිබු සෝයා හා බණ්ඩි ගොයමට දියවර සැපැයුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කොයි තැනද අනේ සුදුසු අය පත් කරලා තියෙන්නේ ? (නදී)
ජල පාලක තම රාජකාරිය කල යුත්තේ හිත උණු වීම සහ නොවීම අනුව නොව ජල පාලක නීති අනුවයි. යම් විධියකින් ජල පාලක පාලකවරුන්ගේ අත්තනෝමතික ක්‍රියා දාමය නිසා ගොවීන්ට ආර්ථික අලාබයක් උනා නම් එය නීති මගින් අයකර ගත හැකිව තිබුණා රටේ නීතිය නීතිය විධියට ක්‍රියාත්මක වෙන නිසා. (නදී)
අද සුදුස්ස නුසුදුස්ස කියල නැහැ කාටත් දේශපාලනයෙන් තොර රැකියාවක් ලැබෙන්නේ කලාතුරකින්.(අ)
රෝගීන්ව ප්‍රාණ ඇපයට තබා, ඉතා සුළු කාරණා වලටත් අඛණ්ඩ වැඩවර්ජන කරන හෙද සේවයේ අයට, මෙම ජල පාලකවරුන් දී ඇත්තේ ඉතා උතුම් ආදර්ශයක්. ඒ ඔවුන් ගොවියන්ගේ ප්‍රාණය හා සමාන වගාව රැකදීමට තරම් හදවතක් තිබෙන මිනිසුන් වී තිබෙන නිසායි. (නි)